හම්මේ පුදුම සත්තු ජාතියක් නෑයෝ කියන්නේ... පවුලේ එකෙක් ඉන්නවා මගේම වයසේ. පොඩි කාලේ ඉදන්ම උෟට වඩා ලකුණු ගන්නවට උගේ අම්මා මාර ඉරිසියයි. දවසක් මටම අැහුනා උෟට හොදටම බණිනවා නිකමුන්ගේ පුත්තු අච්චර ලකුණු ගන්නවා තොට තමයි බැරි කියල. මම A/L අනාගත්තම ගම වටේම කිය කියා මට නෝන්ඩි කරල තිබුණා...