මූට තාම වෙරි ද කොහෙද?? මේ Thread එක දාලා තියෙන්නෙත් Cooking Talk එකේ.. අනේ මන්දා බන් මූ විහින් නාගෙන තියෙන්නේ.. යකෝ වැඩේ හරියට සෙට් වෙන්නත් කලින් මූ පවුලේ අනිත් එවුන් ඉස්සරහ රගන්න ගිහින්නේ.. මොන ගොනාද බන් කෙල්ලගේ නෑදෑයෝ හැමෝම ඉස්සරහ බොන්න යන්නේ ඔහොම. දැන් ඉතින් කරන්න දෙයක්...