මචන්ලා අපේ දහම් පාසලට එවපු දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග වල
ප්‍රතිපල sheet නැති වෙලා මේවා නැවත ගන්න ක්‍රමයක් තියෙනවද ?උපදෙස් ප්‍රතිරිකාවේ තියෙනවා පොලිස් වාර්තාවක් ඕනේ කියලා පන්සලේ අස්ථානගතවී ම්වලට එහෙම දෙනවද විභාග දෙපාර්තමේන්තුවට සම්බන්ධ අපේ සහෝ ලා මට උදව්වක් දෙනවද අනිත් උඩට ගන්න සහයක් දෙන්න