1. Tharindu_ucsc

    සිංහල වල් කතා වලට කැමති අයට

    balamu balamu... deepanko balannam,,,,,,
  2. Tharindu_ucsc

    හොරෙන් රිංගමු (Change your proxy using FoxyProxy)

    proxy username, password type karanna enawa machan mama damme 80.194.98.139 80 flag United Kingdom The proxy moz-proxy://80.194.98.139:80 is requesting a username and password. The site says: "Squid proxy-caching web server"
  3. Tharindu_ucsc

    Happy BirthDay To ME....

    Happy Birthday macho;;;
  4. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    pissuda... :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
  5. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    නෑ මචන් මේකයි SCENE එක. එයා මගෙ නන්ගි වගේ තමා මචන්. කොල්ල කෙල්ලට ඉනාවක් වත් කවලද දන්නෙ නෙ කියල තමයි අපි හිතන්නෙ. මොකද දෙන්න හදුනගෙන තාම මාස 6ක් වත් නෑ. කොල්ල අපිට තර්ජනය කරනව.. බදින්නෙ එයාමයි කියල... මේක විසදගන්නෙ කොහොමද මචන්...
  6. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    මචන් මොකක් හරි අදහසක් දෙන්නකො...
  7. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    මචන් නන්ගි දෑන් කෑගහනව මුලු ඇගම දනව කියල.. කොල්ල සමහර දවස් වලට නන්ගි බලන්න එනකොට කන්න එක එක දෙවල් ගෙනවලු... කෑමකට මොනව හරි දාල දීල කියල තමයි මචන් අපිට හිතෙන්නෙ... මොකද නන්ගි කවදවත් මෙහෙම හෑසිරිලා නෑ. අපිට මෙකට මොකද කරන්න පුලුවන්... කවුරු හරි හෙල්ප් එකක් දීපන්කො මචන්... ලොකු පිනක් අපිව...
  8. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    uba kiyana kathawa atththa... apitath eka thama baya thiyenne machan....
  9. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    මම කිව්වෙ මචන් මම දවසක් ඌට කතා කරා. ඌ නන්ගිට කියලා තියෙන්නෙ සම්පුර්නයෙන්ම වෙනස් දෙයක්... මම පොරට කතා කරලා බෑන්නා කියල නන්ගිට කියලා.. මම කවඩවත් එහෙම කලේ නෑ මචන්... ඒක හින්ද මුව විශ්වාස කරන්නෙ කොහොමද.?
  10. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    මචන් කෙල්ල මොනවහරි කරගනීද දන්නෙ නෑ ගෙදරින් ගොඩාක් බලපෑම් කරන්න ගියොත්,,,
  11. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    කෙල්ලට මොනවා කිව්වත් කොල්ලා කියන එක තමා විශ්වාශ කරන්නෙ... අපිට වෙලාවක හිතෙන්වා කොල්ල කෙල්ලත මොනවා හරි කැමකතවත් දාලා දුන්නද කියල​...මොකද මචන් නන් ගි දැන් සැහෙන්න වෙනස් වෙලා.....ගෙදර මිනිස්සු කියන දෙවල්වත් අහන්නෙ නැ...
  12. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    ගෙදර කට්ට්‍ ය බයෙන් ඉන්නෙ කෙල්ල මොකුත් කර ගනී කියල​.. මොකද නන් ගී කියලා තියෙනවලු අකමෙති උනොත් මොනවා හරි බීලා මැරෙනවා කියලා,,,
  13. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    machan mamath porata call kara dawasak... porage thanikarama thiyenne butter gana eka,,, nangi muu rawattagena inne machn... kemakata wage monawath daala dunnada danne ne machan....
  14. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    ne machan... kellata machan tikak salli thiyenawa.... kolla salli tika gattata passe kellawa athaheriyoth mokada wenne machan...
  15. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    machan kollata hariyata JOB ekak ne... igena gena ne... ethakota machan nangi igena gattu kenek hinda... eyata samajaye piligelimak athiwenawa.... oya wage welawata thamai thamai prashna athiwenna patan ganne...
  16. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    ගොඩාක් ස්තුතියි මචන් උපදෙස් වලට​.... ගෙදර මිනිස්සුන් ටත් ලොකු scene දාන හින් දා තමා පොරව sure කරන්න බැ මචන්...
  17. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    Boy ta machan A/L ne machan. Ithin kohomada machan job hoyanne..
  18. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    ape punchi amma ge duwa machan,,,, mage nangi wage thamai,,, degollange pawul gela pennne ne machan.. thawa kal yanakota thama problems athiwene.
  19. Tharindu_ucsc

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35

    ~~ මචන් කෙල්ලෙක් ගෙයි කොල්ලෙක් ගෙයි සමිබන්&#35 මචන් මේක මම දන්න නන්ගි කෙනෙකුට උන සිද්දියක්. මට උබලගෙන් මෙකට උදවිවක් ඔනෙ. ඒ නන්ගි ඉන්නෙ කැම්පස් එකේ. දැන් out වෙන්නත් ලගයි. 2-3 months වගේ තියෙන්නේ. එයා මචන් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා. ඒ කොල්ලා මචන් කෙල්ලගෙ පවුලට ගැලපෙන්නෙ නැතිලු. මොක්කද...

    No contents