1. Tharindu_ucsc

    PHOTO පොතට නමක් ඔනෙ මචන්..

    PHOTO පොතට නමක් ඔනෙ මචන්.. මචො මම ගත්ත දාලා photo පොතක් හැදුවා.. එකෙ හැම වර්ගයකම photos තියෙනවා..ඒකට දාන්න සින්හල නමක් හොයාගන්න කට්ටියම help එකක් දෙන්නකො... :yes::yes::yes: පලි. මචන් comments වල හැටියට සින්හල නම්ක් ඕන්නෙ නෑ කියල හිතුනා.. :( English නමක් හොයා ගන්න හෙල්ප් එකක් දෙමු...
  2. Tharindu_ucsc

    AnY Film For Free Download

    Jurassic park 1,2,3
  3. Tharindu_ucsc

    Professional template help...

    මචන් මට professional/premium web templates free ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් හොද සයිට්ස් ටිකක් කියපන්කො.
  4. Tharindu_ucsc

    ~ ETISALAT එකේ SPEED එක ~

    normal voice yannneth ne ban
  5. Tharindu_ucsc

    ~ ETISALAT එකේ SPEED එක ~

    ubalage ehema nadda?
  6. Tharindu_ucsc

    Internet Speed

  7. Tharindu_ucsc

    ~ ETISALAT එකේ SPEED එක ~

    මචන් මම use කරන්නෙ etisalat pre paid එකක්. ඒකෙ SPEEDTEST result එක. මචන්, ඔයාලගෙ etisalat speed එක කොහොමද? මගෙ පොඩි problem ekak thiyenawa... SKYPE video chat කරනකොට මගෙ video එක පේනවාලු.. කතා කරනකොට ඇහෙන්නෙ නැතිලු.. තැනින් තැන වචන වල කැලි විතරක් අහෙනවා ලු,, මේක voice eka upload වෙන්නෙ...
  8. Tharindu_ucsc

    Java EE වීඩියෝ සෙට් එක ඕනද?(AppDev)

    matath deepanko machn ... mata godak wedagath wei... REP++
  9. Tharindu_ucsc

    මොබිටෙල් එකෙන් නඩු දානවාලු...

    mobitel eke work karana kenek kiyapanko ....
  10. Tharindu_ucsc

    මොබිටෙල් එකෙන් නඩු දානවාලු...

    mata keeyak gewanna thiyenawada kiyala mathaka ne machn.. 3605.25 k kiyala thama letter eke thiyenne..
  11. Tharindu_ucsc

    මොබිටෙල් එකෙන් නඩු දානවාලු...

    ow machn lady ලොයර් කෙනෙක්... :D
  12. Tharindu_ucsc

    මොබිටෙල් එකෙන් නඩු දානවාලු...

    දවස් 14ක් ඇතුලත ඔක්කොම ගෙවන්නලු.
  13. Tharindu_ucsc

    මොබිටෙල් එකෙන් නඩු දානවාලු...

    මොබිටෙල් එකෙන් නඩු දානවාලු... මචන් , මට ඊයෙ REGISTER POST එකෙන් ලියුමක් ආවා මගෙ 3600ක් මොබිටෙල් (broadband) බිලක් තියෙනව.. ගෙව්වෙ නත්තම් නඩු දානවා කියලා. :shocked::shocked::shocked: කනෙක්ශන් එක මචන් limit එක exceed උන ගමන්. disconnect කරා. උන් මචන් rent එක දිගටම එකතු කරල.. 3600ක බිලක් දැන්...
  14. Tharindu_ucsc

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මම BIT කරල ඉන්නෙ. 2009 තමා complete කරේ. BIT ගැන දැන ගන්න දෙයක් තියෙනවානම් අහන්න.
  15. Tharindu_ucsc

    video+subtitle help...

    thanx machan

    No contents