ස්පාඤ්ඤයේ දුම්රිය අනතුර (Video)
g5NyBO75YYc
මැඩ්රිඩ් සිට ෆෙරොල් දක්වා ගමන්ගත් දුම්රියක් සැන්ටිගෝ ද කොම්පොස්ටෙලා නගරය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදි පුද්ගලයින් 70 අධික පිරිසක් ජීවිතක්ශයට පත්විය.
කෙසේ වෙතත් මෙම දුම්රිය අනතුර දශක හතරකට පසු ස්පාඤ්ඤයේ සිදුවු...