ස්පාඤ්ඤයේ දුම්රිය අනතුර (Video)
මැඩ්රිඩ් සිට ෆෙරොල් දක්වා ගමන්ගත් දුම්රියක් සැන්ටිගෝ ද කොම්පොස්ටෙලා නගරය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදි පුද්ගලයින් 70 අධික පිරිසක් ජීවිතක්ශයට පත්විය.
කෙසේ වෙතත් මෙම දුම්රිය අනතුර දශක හතරකට පසු ස්පාඤ්ඤයේ සිදුවු දරුණුතම දුම්රිය අනතුර බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.