නව ජනපතිට සුබ පතා මහින්ද අරලිය මැදුරෙන් සමුගනියි
January 9, 2015 06:29 am
ජනතාව ලබාදුන් ඡන්ද ප්‍රතිඵලයට ගරු කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගොස් තිබේ.
ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ අද (09) අළුයම විපක්ෂ නායක...