එහෙනම් මචන් සිදුහත් උපතත් මැජික් ස්ංදර්ශනයක් වගෙ වෙනවනෙ.. බුදුන් වහන්සෙ බුද්දත්වය ලබා ගන්න සාරසංකෙය්යෙ කල්පලක්ෂයක් පෙරුම් පිරුව නෙ, ඉතින් මෙවැනි දෙ වෙන්න බැරිද? අපි මෙ දෙවල් පිලිගනෙ නැ කියන්නෙ බුදුන් කෙරෙහි තියෙන ශ්‍රද්දාව නැහ කියන එකනෙ. ශ්‍රද්දව ත්මයි ප්‍රඥවෙ දොරටුව වෙන්නෙ...