සුපිරියට නිවාඩුවක් ගත කරන්න
සුපිරියට නිවාඩුවක් ගත කරන්න ලංකාවේ තියෙන පරිසර හිතකාමී රිසෝට් 7 ක්
සාමාන්‍යයෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයේ මේ දවස්වල ජනප්‍රියම මාතෘකාවක් තමයි එකෝ ටුවරිස්ට්, එහෙම නැත්නං පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාර. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මේ හතු පිපෙන්නා වගේ බිහිවෙන එකෝ ටුවරිස්ට්...