අමුතු පුරුදු තියෙන යාළුවෝ
කන්න බොන්න සෙට් වෙන යාළුවො අතරෙ අමුතු පුරුදු තියෙන යාළුවෝ
අපි හැම මනුස්සයම එක වගේ නැහැනෙ. හැමෝම එක එක විදියයි. ඒක හොඳටම පේන තැනක් තමයි කට්ටිය කන්න බොන්න ගියාම කරන එක එක විකාර. එවුව ඉතිං නවත්තන්න බැරි වුනාට මතක් කරලා හිනා වෙන්න පුළුවන්. මේ තියෙන්නෙ අපේ යාළුවො කරන විකාර...