ලලීන්දා සන්නස්ගම මහතා සඳහන් කරන්නේ රාමායණය වාල්මිකිගේ ආර්යයන්ගේ මුල් බිම පිළිබඳ ප්රපංචයක් බවයි. නමුත් මට හැඟෙන්නේ නම් රාමායණය මෙන්ම මහා භාරතය ද පැරැණි ඉන්දියාවට අදාළ සිදුවීම් පෙළ ගස්වන මූලාශ්රයන් බවයි. අයෝධ්‍යාව, හස්තිනාපුරය, ඉන්ද්‍රප්‍රස්තය, කුරු ක්ෂේත්රය, මෙන්ම ලංකා රාජ්‍යයද පෙරදිග...