1. L

    වීරවංශගේ ගෝලයා

    වීරවංශගේ ගෝලයා ජාතිය වෙනුවෙන් පණ දෙන්න කතාකරන විමල් වීරවංශගේ අම්පාර දිස්ත්‍රික් සංවිධායකවරයා මිල කළ නොහැකි ඉපැරණි කෞතුක වටිනානමකින් යුත් බුදු පිළිම දෙකක් හොරෙන් විකිනීමට තැත් කරද්දී බුද්ධි අංශ නිලධාරීන් සහ සූරියවැව පොලිසිය විසින් අත් අඩංගුට ගෙන තිබේ. මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ...
  2. L

    *** නිධන් වස්තු සොයා ***

    මේ අන්තිමට තියෙන අඹ ගෙඩිය සහ ඔටුන්න හම්බ උනේ අම්පාරේ ඔටුන්නේ මෙනික් ගල දෙකක් අඩුයි එක නැති උනේ පොලිසියේදී. අහු උන සේරම අය මොනරාගල බන්ධනාගාර ගත උනා. පුදුමක මහත මේ සියල්ල පිත්තල විය. ඉන් පසු ප්‍රසිද්ද මුස්ලිම් ඇමති වරයෙකු මෙම භාණ්ඩ රැගෙන යන ලදී
  3. L

    දඹුල්ලෙන්, යළිත් සපථ කළ සිංහල බෞද්ධයාගේ අŠ

    ජිනීවා මානව හිමිකම් මුවාවෙන් මේ රට මුසොල්මානුවන්ට පාවා දුන් බව අප එදා පුන පුනා පැවසූ දේ අද මේ සිදුවීම හරහා ඔප්පු නොවුනේද? ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය මුවාවෙන් රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් පාවාදුන් නිසාවෙන් සියලුම සිංහල මන්ත්‍රීවරුන්ට මුඛවාඩම්ලාගෙන සිටින්නටයෑයි නියෝග ලැබෙන්නට ඇත. සිය වරප්‍රසාද...
  4. L

    දඹුල්ලෙන්, යළිත් සපථ කළ සිංහල බෞද්ධයාගේ අŠ

    සියලු දෙනා විසින් තරයේ සිහිතබා ගත යුතු සත්‍යයක්‌ ඇත. මේ රට සිංහල බෞද්ධ රටක්‌ව පවතිනතාක්‌ කල් ඕනෑම ජාතියකට ඕනෑම ආගමකට සුව සේ විසිය හැකි බවයි. එහෙත් එම අනන්‍යතාවයට එරෙහි වෙමින් මේ රටට ඉන්දුනීසියාවට, මැලේසියාවට, බංග්ලාදේශයට, බුරුමයට කළා සේ කරන්නට ආවහොත් එහි භයානක ප්‍රතිඵල අත් විඳින්නට සිදුවෙනු ඇත...
  5. L

    මර්වින් සිල්වා

    මර්වින් සිල්වා හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් නායක වත්මන් ක්‍රීඩක කුමාර් සංගක්කාරට විස්ඩන් සඟරාවට සම්මුඛ සාකච්චාවක් දීම මෙරට ක්‍රිකට් බලධරයන් විසින් තහනම් කර තිබේ.හේතුව නොකිව්වත් සියල්ලෝම දනිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුමක සිටින නිසා ඔහුට එම අණ පිලිපැදීමට සිදු වී තිබේ. මාස කීපයකට කලින්...
  6. L

    රාවණා රජ

    මහාභාරතය රචනා කර ඇත්තේ වේද ව්‍යාස නමැති පඬිවරයෙකි. මේ කෘතියද ක්‍රි. පූ. 4 සියවසේදී පමණ රචනා වීම ආරම්භ වන්නට ඇතැයි සිංහ හා බැනර්ජි ඉතිහාසකරුවන් ඉන්දීය ඉතිහාසය ෂ කාණ්‌ඩයේ සඳහන් කරයි. රාමායනය මෙන්ම මහා භාරතයද අවසන් වරට සකස්‌ වී ඇත්තේ ක්‍රි. ව. 5 සියවස්‌ පමණ ගුප්ත යුගයේදීය. මහා භාරතයේ ප්‍රධාන කතාව...
  7. L

    රාවණා රජ

    Thanks dear
  8. L

    රාවණා රජ

    බෞද්ධ සාහිත්‍යයට අයත් වන වලාහස්‌ස ජාතකය, ඉන්දීය සංස්‌කෘත ග්‍රන්ථයක්‌ වන දිව්‍යාවදානය, හිsයුන්aසාං හිමියන්ගේ භ්‍රමණ වෘත්තාන්තය, පාහියන් හිමියගේ සීsයෑකි වාර්තාව අප රට තුළ ප්‍රාග් ඓතිහාසික ජනාවාස තිබූ බවට සාධක සපයන සාහිත්‍ය මූලාශ්‍රයන්ය. ඉන්දියාවේ රචිත රාමායනය මෙන්ම මහා භාරතය ද අප රට පිළිබඳ තොරතුරු...
  9. L

    රාවණා රජ

    රාවණා අන්තර්නයන මෝස්‌තරයක්‌ද? යන හිසින් ආචාර්ය සූරිය ගුණසේකර මහතා රචනා කරන ලද ලිපියට ප්‍රතිචාර දැක්‌වූ ලලින්ද්‍ර සන්නස්‌ගම මහා රාවණා ඓතිහාසික චරිතයක්‌ නොවන බව ප්‍රකාශ කරයි. 2010 ජුලි 21 දා ඔහු රචිත ලිපියෙන් මට පෙනෙන පරිදි ශ්‍රී ලංකාව පිළිබඳ හැඟීමෙන් ලිපි රචනා කරන සූරිය ගුණසේකරයන් පට්‌ට ගසා ඇති...
  10. L

    රාවණා රජ

    රාම - රාවණා යුද්ධයෙන් ලංකාවේදී ජය ලැබූ රාම කුමරු එම ජයග්‍රහණය සෙල් ලිපියකින් සහතික නොකළේ මන්ද යනු තවත් ප්‍රශ්නයකි. පිට සක්‌වලින් පැමිණි කිසිම පුද්ගලයෙක්‌ පෘථිවියේ සෙල් ලිපි පිහිටුවා නැත. රාම කුමරු දෙවියෙක්‌ යෑයි හින්දූන් පුන පුනා පවසන්නේද ඔහු මනුෂ්‍යයෙක්‌ නොවූ බැවිනි. එය සත්‍යයකි. ශ්‍රී ලංකාවේ...
  11. L

    රාවණා රජ

    වාල්මිකී හඳුන්වාදී ඇත. වාල්මිකී සෘෂිවරයා රාමායනයේ වානර හමුදාව ලෙස හඳුන්වා තිබෙන්නේ වඳුරන් වැනි මිටි මිනිසුන්ගේ හමුදාව විය හැක. පිට සක්‌වල ඇතැම් ග්‍රහලෝකවල මිටි මිනිසුන් සිටින බැව් වත්මන් පර්යේෂණවලදී හෙළිවී ඇත. මාර දිව්‍යරාජයාගේ නාමය අනිත් අතට පෙරළා රාම නාමය සකස්‌ කර ගෙන ඇත. මේ අනුව සළකා බලන විට...
  12. L

    රාවණා රජ

    මේ අනුව විමසා බලනවිට රාවණා රජුට විරුද්ධව අප රට ආක්‍රමණය කළේ ඉන්දියානුවෙක්‌ නොව පිටසක්‌වල ජීවියෙක්‌වූ මාර දිව්‍ය පුත්‍රයා ලෙස හඳුනාගෙන ඇත. රාමා සමග පැමිණි හමුදාව වඳුරු හමුදාවක්‌ ලෙස රාමායනය සඳහන් කරන්නේ එම මිනිසුන් වඳුරන් වැනි මිටි සිරුරින් යුක්‌ත නිසාය. රාම - රාවණා මහා සංග්‍රාමයේදී දෙව් ලොව...
  13. L

    රාවණා රජ

    කිසිදු මිනිසෙක්‌ අතින් සිය මරණය සිදු කළ නොහැකි ලෙස මහා බ්‍රහ්මයාගෙන් වර ලබා ඇති රාවණා රජතුමා උතුරු ඉන්දියාවේ අයෝධ්‍යාහි රාමගෙන් මරණය ලැබූ බැව් පැවැසීම පරස්‌පර විරෝධී කතාවකි. රාවණා රජතුමා දෙව් ලොවට ගොස්‌ දෙව්වරුන් පරාජය කළ බවත්, දෙවිවරුන්ගේ ප්‍රධානියාවූ ඉන්ද්‍ර රාවණාගේ පුත් මේඝනාද විසින්...
  14. L

    රාවණා රජ

    ශ්‍රී ලංකාවේ රාවණා රජු සමග යුද වැදි රාවණා රජු ඝාතනය කළ රාම කුමරු උතුරු ඉන්දියාවෙන් පැමිණි ක්‍ෂත්‍රියෙක්‌ නොව සුපිරි ග්‍රහලෝකයක්‌වූ පරනිම්මිත වසවර්ති දෙව් ලොව සිට මනු ලොව ආක්‍රමණය කළ මාර දිව්‍ය පුත්‍රයා යෑයි එක්‌ පැවිදි පඬි හිමි රුවනක්‌ දිගු කලකට පෙර මා සමග පවසා ඇත. එම නාහිමි දැනට අපවත් වී වදාළ...
  15. L

    රාවණා රජ

    ශ්‍රී ලංකාවේ රාවණා රජු සමග යුද වැදි රාවණා රජු ඝාතනය කළ රාම කුමරු උතුරු ඉන්දියාවෙන් පැමිණි ක්‍ෂත්‍රියෙක්‌ නොව සුපිරි ග්‍රහලෝකයක්‌වූ පරනිම්මිත වසවර්ති දෙව් ලොව සිට මනු ලොව ආක්‍රමණය කළ මාර දිව්‍ය පුත්‍රයා යෑයි එක්‌ පැවිදි පඬි හිමි රුවනක්‌ දිගු කලකට පෙර මා සමග පවසා ඇත. එම නාහිමි දැනට අපවත් වී වදාළ...
  16. L

    රාවණා රජ

    නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්‌ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක්‌ කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්‌නට ලැබේ. රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට...
  17. L

    රාවණා රජ

    මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්‌ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්‌ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්‌ත මහගිරි යක්‌ෂ...
  18. L

    රාවණා රජ

    කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ. "ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක්‌ සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්‌ථා රක්‌නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි...
  19. L

    රාවණා රජ

    විජය ලංකාදීපයට පැමිණ මෙහි ජනාවාස ඇති කොට කෘෂිකාර්මික රටාවකට හුරු පිරිසක්‌ බිහි කළ බවත් ඒ වන විට ලංකාවේ ආදි වාසීන් වන යක්‌ෂගෝත්‍රිකයන් පහත් චර්යාවල යෙදෙමින් දඩයම වෘත්තියක්‌ කොට ජීවත් වූ බවත් බොහෝ අයගේ මතයයි. විජය ඇතුළු පිරිස උසස්‌ කොට තැකීමත් සමග ශ්‍රී ලාංකික අනාර්යයන් හෙවත් යක්‌ෂ ගෝත්‍රිකයන්...

    No contents