1. kulith6

    Sir John Kotelawala Defence University Degree Programmes on payment basis

    මචං දැනගන්න ඕනේ මේකේ degree වලට ලංකාවේ තියන market එක කොඉවගේද කියල specially මේකේ තියන Bsc in ICT එක, සහ අන්තර්ජාතික ව ලාවට හරි:confused: පිළිගැනීමක් තියනවද කියල.මට ආරංචි උන විදිහට වල කව්රුහරි forces ඉන්නවනම් fee එකෙන් බාගයයි ගෙවන්න ඕන:yes::yes:
  2. kulith6

    Sir John Kotelawala Defence University Degree Programmes on payment basis

    දන්න කට්ටිය අඩු එක පුදුමයක් නෑ .2011 ඉඳන් ද කොහෙද මේක පටන්ගෙන තියෙන්නේ විස්තර ඕන අය මෙතැනින් බලාගන්න.මමනම් application දැම්මා:P:P:P:P http://www.kdu.ac.lk/component/content/article/82-publi/newsltr/196-payment-basis-degree-programs
  3. kulith6

    Post your SLT problems here (Read the thread carefully & post)

    mun connection wala speed adukarala.mage 25gb package eka.850kbps wage giya.dan uparima 512kbps.hena gahapiya
  4. kulith6

    Sir John Kotelawala Defence University Degree Programmes on payment basis

    කව්රුහරි දන්නවනම් විස්තර කියනවද KDU එකෙන් දෙන Bsc degrees වල පිලිගැනීම කොහොමද කියල .ලංකාව තුල හා අන්තර්ජාතික වශයෙන් .BIG HELP:angry:
  5. kulith6

    Post your SLT problems here (Read the thread carefully & post)

    wtf happned to my connection.. takes minutes to load sites sometimes not at all.but torrents running without any issue :angry::angry::angry::angry:
  6. kulith6

    ~:: Hair Style's ::~

    mehema hadaganna monada bn karanna one kondeta?:oo:
  7. kulith6

    Post your SLT problems here (Read the thread carefully & post)

    katha karala wadakna slt. mata tiyenne web family package ekak speed upto 8 mbps unata 1mbps wat yanne na. 25gb limit pannama slow karanawa 8kbps wage speed ekak tama tiyenne site ekakwat load wenne na.slt eke pawle udawiya matakwenne oyawage welawata tama
  8. kulith6

    A/L වලින් පස්සේ උපාධියක් නොමිලේ !!

    aiyoo too late wage. dan perahara gihin ati neda? ayet mewage offer ekak eida?
  9. kulith6

    NIBM

    Machanla mata kiyanawada MIS degree eka complate karanna kiyak vitara yanawada kiyala.Duration , job positions ganat vistara tikak kiyanawada danna kattiya.mama aftr ALs bn campus select une na ayet karanna hitennet na
  10. kulith6

    motorbike leasing in sri lanka

    machan ලා දන්න කව්රුහරි ඉන්නවද Yamaha fz s වලට down payment නැතුව lease කරල ගන්න පුලුවන් leasing company ekak එකක් or a bank
  11. kulith6

    IJTS BSc Degree

    අම්මප මෙ ඉශාන්තයගෙ අච්චිට **** මම තව දවස් 2කින් fees pay කරන්න හැදුවෙ.ඊට කලින් net එකෙ පොඩ්ඩක් විස්තර හොයනකොට වසනවකට වගෙ මෙ thread එක දැක්කෙ.උබල හින්ද කොල්ලො තුන්දෙනෙක්ගෙ අනාගතෙ බෙරුනා.මම හොද ගෙමක් දෙනව දිල අවිත් කියන්නම්.බොහොම ස්තුති

    No contents