හොඳ මාතෘකාවක්..මේකට මං සෙන් කතාවක් උදාහරණයට ගන්නම් ... අපේ සම්ප්‍රදායට පටහැනියි වගේ!!එක සෙන් හාම්දුරුනමක් ගොඩ කාලයක් බුදුන් වදිමින්,සියළු පුද පූජා කරමින් කල් ගෙවුහ..පසුව උන්වහන්සේ ධ්‍යාන වැඩු කෙනෙක් ද විය.. එක සිතල සමයක සිතල උහුලා ගැනීමට නොහැකි විය ..උන්වහන්සේ ගිනි මැලයක් සැදීමට දර...