:confused::confused::confused:මට කියන එක වැටහෙන්නේ නැද්ද මන්ද !!!ඔයා කියන කතාවේ පරස්පරයක් තියෙනවනේ !!!!"අනික ඔරිජිනල් එකට සාපේක්ෂ වෙන්න remixes හදන්නේ නෑ"එහෙම remixes හදන්නේ නැත්නම්,ඇත්තටම කොහොමද remix එකක් හැදෙන්නේ? මෙහෙ එන්න DJ අය්යලා ගොඩක් ඉත්න් remix කියලා කොරන්නේ original track එකට...