NIBM යන කට්ටිය කව්ද ඉන්නේ...?
NIBM ගිහින් තියන කට්ටියගෙන් Advanced Diploma in Business Management (Full Time) course එක කරලා තියන හරි,දැනට කරගෙන යන කට්ටිය ඉන්නවනම් ඒ ගැන විස්තර ටිකක් කියමුකෝ බලන්න කට්ටියට දැනගන්නත් එක්කම...:yes:
class දවස් එහෙම කොහොමද,ඒ කිව්වේ දවසම class තියනවද:oo: ඒ වගේ...