1. stylus4

    Coca-Cola නවතම Fun එක

    :lol::lol::lol::lol:
  2. stylus4

    DJ kenek??

    DJ Yasas Machan mama me dena link eke porava contact karala balapan. Mama danna eungen sira wedakaruwek. me link eke uge sample DJ wagekuth thiyenawa bro. menna link eka. PM ekak ewapan mama uge contact number eka ewannam. Mamath uta kiyannam.
  3. stylus4

    මෙහෙමයි මම ආදරේ බෙඳුවේ.....

    Matanam hariyata therune ne machan awankawama...
  4. stylus4

    කුඩු ජාවාරමට ඇමති සහාය අතවශ්‍යයි

    මාමස්මී මෙතනදී 100%ක්ම ඇත්ත කියලා තියෙනවා කියනෙක මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නෑ. නමුත් ඔහු කිව් කතා වලින් යම්කිසි ප්‍රමාණයක් ඇත්ත. ෆාජිගේ මරණයෙන් පස්සේ තමයි මාමස්මී පාතාලයෙක් උනේ (හෝ පාතාලයෙක් කියලා හංවඩු ගැහුනේ ඔහු කියන විදියට). නමුත් මෙතන මාමස්මී කියලා තියෙන විදියට එයාගේ මල්ලි රසුල්ව වෙඩි...
  5. stylus4

    -: Fun LifeStyle :- Daily/ Weekly/ Monthly/ Yearly

    අඩෝ මේ කූඹියා ගොලුබෙල්ලා වැටෙනවටද බං පුක උඩ දාගෙන අත්ත අල්ලගෙන විකාගෙන ඉන්නේ??? ලොල්ය...
  6. stylus4

    MAXIM CALENDAR 2012

    elaz..
  7. stylus4

    song help

    Bumpy
  8. stylus4

    මිසි (වඩාත් සුදුසු ලොකු අය‍ට)

    Ela ban :lol::lol::lol::lol:Rep+5
  9. stylus4

    පඩේ ගැන නොදත් දේ

    Haha :lol::lol::lol::lol:
  10. stylus4

    වෙසක් එකට මගෙන් පොඩි තෑග්ගක්....

    මං ගාව නම් තිබුන්නෑ. දැන් තමා බාගත්තේ. තැන්කූ. රෙප් දෙන්න බැරිලු. පස්සේ දෙන්නම් සහෝ..
  11. stylus4

    RS 2000 නෝට්ටු_ඉවතට

    ඒක නම් ඇත්ත තමයි. ඇමරිකාවේ එහෙම ඩොලර් 100ක කියන්නේ ලොකු ගානක්. එහේ $1000 නෝට්ටු ඇත්තෙත් නැද්ද මන්දා...
  12. stylus4

    palser 135 da? palaer 150 da? hero honda hunk da?

    Machan gannawanap Pulsar 150 hari Hunk eka hari FZ eka hari ganin. 135 nam ganna epa. meloma rahak nethi bike ekak. Ubata wedi wistara denaganna puluwan ek ekema inna bike wedda "රත්තරං" gen මේ ලින්ක් එකත් බලපං. හන්ක් එක ගැන තියෙන්නේ. http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    No contents