1. ගල් කොල්ලා

    mata hire yanna weida ban :(

    ha haaaa patta yako oya wage wadak karala hire giyath moko mini marala ganu dushanaya karala yanne nathuwa
  2. ගල් කොල්ලා

    ශෝක පණිවිඩයක්

    තව ටික කාලෙකින් ඕවා ඔක්කොම අමතකයි පවු අර අහින්සක කොල්ලො 3න් දෙනා... ලොක්කොන්ට මතකත් නෑ අපිට මතකත් නෑ අපිට මතක තිබ්බත් වෑඩකුත් නෑ මොනවා කරන්නද උත්ගෝශන කරොත් ගහලා වෙඩි තියනවනෙ මෙකනම් මාර කෙලියක් ඕයි චන්දේ දීලා ගුටි කාලා මෑරෙන්නත් වෙනවා..... පට්ට පාර
  3. ගල් කොල්ලා

    මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ ක&

    අනේ මාවත් ගනින් බන් මටත් මේ ජොබ් 1ක් නෑතුව ඉන්නෙ...
  4. ගල් කොල්ලා

    fb password එක කෙල්ලට දෙන්ඩ එපා

    මටත් ඔය ටොපියම තමයි
  5. ගල් කොල්ලා

    ‎(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු. Warranty reject කරන අලුත්&#35

    :yes::yes::yes::yes::yes::yes::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  6. ගල් කොල්ලා

    ගණිකාවක් සමග යහන්ගතවිමෙ ප්‍රතිපල

    සීනි ගෝනියක් කටට හෑලුවත් මදි සිරා කතාව:rofl::rofl::lol::lol::rofl::rofl::rofl:
  7. ගල් කොල්ලා

    අවාරේ....

    අපේ අල්ලපු ගෙදර එකා පොත ලියන්නෙ ඌට කවි ලියන්නෙ මම....:cool::yes:
  8. ගල් කොල්ලා

    අවාරේ....

    ඕක පොතක් මචන් තාම එලියට දාලා නෑ නම තමයි දෙන්න එපා ඔය හදවත දෙදෙනෙකුට කියන එක.. ඒ පොතේ පෙරවදනෙන් කොටසක් මම ඔය දෑම්මෙ[/SIZE][/B]..:yes::yes:
  9. ගල් කොල්ලා

    අවාරේ....

    සුදට සුදේ සුදු අරලිය පිපුනාට ඔබට වඩා මා ලස්සන නොවුනාට මටත් වඩා ලස්සන අය සිටියාට දෙන්න එපා ඔය හදවත දෙදෙනෙකුට :love::love::love::love::love:
  10. ගල් කොල්ලා

    එන්න USA ඉගෙන ගන්න යන්න

    මචන්ලා මට සින්ගා වීසා ඈවිල්ලා.. course 1ක තමයි food & beverage. බ්‍රිස්ටොල් කියන කොලෙජ් එකෙ තමයි සීන් 1ක තියෙන්නෙ. උන් මචන් accommodation දෙන්නෙත් නෑ 3months theory 6month practical with job. ගාන සින් ඩොලර් 5000ක් විතර යනවා රුපියල් වලින් ගත්තොත් ලක්ශ 5ක් විතර කියමුකො.. ඊයෙ තමයි විසා ඈවිත්...
  11. ගල් කොල්ලා

    singapore VISA

    මචන්ලා මට සින්ගා වීසා ඈවිල්ලා.. course 1ක තමයි food & beverage. බ්‍රිස්ටොල් කියන කොලෙජ් එකෙ තමයි සීන් 1ක තියෙන්නෙ. උන් මචන් accommodation දෙන්නෙත් නෑ 3months theory 6month practical with job. ගාන සින් ඩොලර් 5000ක් විතර යනවා රුපියල් වලින් ගත්තොත් ලක්ශ 5ක් විතර කියමුකො.. ඊයෙ තමයි විසා ඈවිත්...
  12. ගල් කොල්ලා

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    ඉරිසියාව ලොකුයි රුසියාවටත් වඩා...:yes::yes::yes:
  13. ගල් කොල්ලා

    Dialog VIP Numbers Sale

    හා හා 20000ක් හු හූ අම්මො බඩ රිදෙනවෝ... :rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl:

    No contents