මචන්ලා මට සින්ගා වීසා ඈවිල්ලා.. course 1ක තමයි food & beverage. බ්‍රිස්ටොල් කියන කොලෙජ් එකෙ තමයි සීන් 1ක තියෙන්නෙ. උන් මචන් accommodation දෙන්නෙත් නෑ 3months theory 6month practical with job. ගාන සින් ඩොලර් 5000ක් විතර යනවා රුපියල් වලින් ගත්තොත් ලක්ශ 5ක් විතර කියමුකො.. ඊයෙ තමයි විසා ඈවිත් තියෙන්නෙ.. උන් මචන් වීසා දෙන්නෙත් මාස 9කට විතරයි ඊට පස්සෙ අපි ආපහු ගෙවලා අලුත් කරගන්නත් ඕනි. වෑඩේ පාඩුද බන්... දන්න කෙනෙක් දෑනුවත් කරනවද ?? :oo::eek::eek::eek:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    sing ඉන්න එවුන් ලගම තියෙන රටට ගිහින් අපහු singa එනකොට වදින visa එකෙන් ඉන්න කතාවක් අහල තියෙනවා මචන් ....හරියටම දන්නේ නැහැ ....කොහොම උනත් සල්ලෙන්න එපා ලංකාවේ කොල්ලන්ට ඕව ගේමක් නැහැ :yes::yes::yes::D:D
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ගල් කොල්ලා;15218195 said:
    මචන්ලා මට සින්ගා වීසා ඈවිල්ලා.. course 1ක තමයි food & beverage. බ්‍රිස්ටොල් කියන කොලෙජ් එකෙ තමයි සීන් 1ක තියෙන්නෙ. උන් මචන් accommodation දෙන්නෙත් නෑ 3months theory 6month practical with job. ගාන සින් ඩොලර් 5000ක් විතර යනවා රුපියල් වලින් ගත්තොත් ලක්ශ 5ක් විතර කියමුකො.. ඊයෙ තමයි විසා ඈවිත් තියෙන්නෙ.. උන් මචන් වීසා දෙන්නෙත් මාස 9කට විතරයි ඊට පස්සෙ අපි ආපහු ගෙවලා අලුත් කරගන්නත් ඕනි. වෑඩේ පාඩුද බන්... දන්න කෙනෙක් දෑනුවත් කරනවද ?? :oo::eek::eek::eek:

    විසා කිව්වේ student pass එක නේ? මෙහෙමයි... ඔය කොස් එක කරලා පස්සේ හොටෙල් එකක මාස 6ක් ට්‍රානින්ග් දන්වා.. දන්නේ ඔක්කොම හොද හොටෙල් වලට.. හැබැයි තියෙන ඔක්කොම වැඩ ටික කරගන්නවා.. පස්සේ certificate එකක් දීලා යවනවා. තියාගන්නේ නැ..

    මෙහම් එකකුත් තියෙනවා. ඔය මාස ගැන ඇතුලට වැඩකරන ගමන් මැනේජර් කෙනෙක් අල්ලගත්ත නන් full time working visa ගෙන සෙට් වෙන්න පුළුවන් . ලනක්වට් ආවත් certificate එක හොද නිසා හොටෙල් එකක් ජොබ් එක කරන්න පුළුවන් .

    මේක මචන් බිස්නස් එකක්.. කොලේජ් එකට කට්ටිය් එනවා. හොටෙල් එකට අඩු පඩියෙන් වැඩ කරනන් කට්ටිය් එනවා. මාසෙකට දෙන්නේ $300 -400 වගේ. ඔය ටික ඉන්න තැනට ගෙවල traveling වලට ගෙවම ඉවරයි..

    ඔන්න මන් දාන්න ටික කිව්ව.. ත දේවල් තියෙඅනව. ඒවා කියල කරන්න හදන දේ වලක්වන්න ඕනේ කමක් මට නැ.. මම සිංග දැන් අව්රුද් 5 වෙනවා.
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,439
    1,857
    113
    padui kolla eth ubata gema goda gahanna puluwan.. baya wenna epa.. hora seen ona tharam thiyawna .. ubata giyahama ehe inna eun kiyala dei baya wenna epa.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,018
    532
    113
    Nugegoda
    විසා කිව්වේ student pass එක නේ? මෙහෙමයි... ඔය කොස් එක කරලා පස්සේ හොටෙල් එකක මාස 6ක් ට්‍රානින්ග් දන්වා.. දන්නේ ඔක්කොම හොද හොටෙල් වලට.. හැබැයි තියෙන ඔක්කොම වැඩ ටික කරගන්නවා.. පස්සේ certificate එකක් දීලා යවනවා. තියාගන්නේ නැ..

    මෙහම් එකකුත් තියෙනවා. ඔය මාස ගැන ඇතුලට වැඩකරන ගමන් මැනේජර් කෙනෙක් අල්ලගත්ත නන් full time working visa ගෙන සෙට් වෙන්න පුළුවන් . ලනක්වට් ආවත් certificate එක හොද නිසා හොටෙල් එකක් ජොබ් එක කරන්න පුළුවන් .

    මේක මචන් බිස්නස් එකක්.. කොලේජ් එකට කට්ටිය් එනවා. හොටෙල් එකට අඩු පඩියෙන් වැඩ කරනන් කට්ටිය් එනවා. මාසෙකට දෙන්නේ $300 -400 වගේ. ඔය ටික ඉන්න තැනට ගෙවල traveling වලට ගෙවම ඉවරයි..

    ඔන්න මන් දාන්න ටික කිව්ව.. ත දේවල් තියෙඅනව. ඒවා කියල කරන්න හදන දේ වලක්වන්න ඕනේ කමක් මට නැ.. මම සිංග දැන් අව්රුද් 5 වෙනවා.

    අඩෝ මෙවා...
    මට මතක හැටියට උඹ 2009 ත් හිටියෙ මෙහේ... නැද්ද මම අහන්නෙ?

    :shocked::shocked::shocked:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ගල් කොල්ලා;15218195 said:
    මචන්ලා මට සින්ගා වීසා ඈවිල්ලා.. course 1ක තමයි food & beverage. බ්‍රිස්ටොල් කියන කොලෙජ් එකෙ තමයි සීන් 1ක තියෙන්නෙ. උන් මචන් accommodation දෙන්නෙත් නෑ 3months theory 6month practical with job. ගාන සින් ඩොලර් 5000ක් විතර යනවා රුපියල් වලින් ගත්තොත් ලක්ශ 5ක් විතර කියමුකො.. ඊයෙ තමයි විසා ඈවිත් තියෙන්නෙ.. උන් මචන් වීසා දෙන්නෙත් මාස 9කට විතරයි ඊට පස්සෙ අපි ආපහු ගෙවලා අලුත් කරගන්නත් ඕනි. වෑඩේ පාඩුද බන්... දන්න කෙනෙක් දෑනුවත් කරනවද ?? :oo::eek::eek::eek:

    sliit wage ekakin degree ekak karapan thawa kiiyak hari daala
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    yanda epa machan therumak naha uba oya field ekata asa nam lankawen hotel school eken first 2 years karala final ekata UK palayan
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    උබ පලයන් මචන් . අවුලක් නැහැ. උබට විදේශයකදී ලැබෙන experience එක ගොඩක් වටිනවා. හැබයි ටිකක් කටු කන්න වෙයි. සමහර විට ඔය මාර්ගයෙන් උබට වෙන පොටක් පැදෙන්න පුළුවන්.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    yanda epa machan therumak naha uba oya field ekata asa nam lankawen hotel school eken first 2 years karala final ekata UK palayan

    මේ පොස්ට් එකට මේකේ ඉන්නේ බුරුවො දෙන්නෙක් මගේ රෙප් කපලා ඉරිසියද කියලා අහලා අනේ මම පව් යකෝ යන්න එපා කියලා කිව්වේ උගේ හොදට මම අවුරුදු දෙකක් එහෙ කට්ට කාලා අව්වේ කොල්ලෝ දහසක් බලාපොරෝතුතු තියාගෙන ඇවිත් අමාරුවේ වැටුන හැටි මම හොදට දැක්කා උබලගේ ගෙදරින් උබට මාසෙකට 100000 ක් වියදමට එවන්න පුලුවන්නම් උබ ගියාට කමක් නැ ඉඩම් ගෙවල් උකස්‌ තියාගෙන අතේ තියන තුට්ටව නැති කරගෙන හම්බ කරගන්න සින්ගපුර් යන්න එපා මචං උබේ හොදට කියන්නේ