1. toiya

    කුසට සාගිනි - ඉනට වැරහැලි ඉවරයි දැන් සුදියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ......😂😂😂😂😂😂

    කුසට සාගිනි - ඉනට වැරහැලි ඉවරයි දැන් සුදියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ...... ------ Post added on 1732536968
  2. toiya

    ජාතික ගීය, ජයමංගල ගාථා ගායනය කරන්න බෑ. බර වියදම් යනවලු. මේ සංදර්ශනයේ මේසයක් ගැනීමට යන වියදම නම් වැඩි නෑ.

    ජාතික ගීය, ජයමංගල ගාථා ගායනය කරන්න බෑ. බර වියදම් යනවලු. මේ සංදර්ශනයේ මේසයක් ගැනීමට යන වියදම නම් වැඩි නෑ. මයිනා මේකට ගියා නම් ජෙප්පෝ කියයි ජනතාබදු මුදල් නාස්ති කරනවා කියල
  3. toiya

    ABBA ලා

    ඉස්සර කපුගේ ල, නන්දා මාලනී ල. දැන් ABBA ලා, BONEY M ලා. ඉස්සරහට කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ. ඔය කාලෙන් කාලෙට කරන වෙනස් කිරිල්ල, රට කෙරුවාවට නම් ගේන්න එපා දෙවියන්ගේ නාමෙන්. වෙනස් නොකර කිව්ව දේවල් එහෙමම කරපල්ලා
  4. toiya

    හිනාවෙන්නෙපා විපතක්නෙ වෙලා තියෙන්නෙ 🤦 Corry 🙆

    හිනාවෙන්නෙපා විපතක්නෙ වෙලා තියෙන්නෙ Corry
  5. toiya

    වැඩිහිටියො කියන හැමදේම අහන්න එපා!

    වැඩිහිටියො කියන හැමදේම අහන්න එපා!
  6. toiya

    ✯✯මී පැණි වල ගුණ පරදන කනෙයි පැණි✯✯

    ✯✯මී පැණි වල ගුණ පරදන කනෙයි පැණි✯✯ මී මැසි ගණයට අයත් මැසි වර්ග 05 ක් ලංකාවේ දක්නට ලැබේ. කනෙයි මැස්සා, දඬුවැල් මැස්සා, මී මැස්සා, බඹරා සහ දෙබරා මේ වර්ගයි. සුළු පැණි ප්‍රමාණයක් නිපදවන කණ මී මැස්සා ද වේ. මී මැසි ගණයට අයත් නොවුවද කණ මී මැස්සාද සුළු පැණි ප්‍රමාණයක් නිපදවන වැදගත් කෘමියෙකි. Trigona...
  7. toiya

    සකද මලයි බඹලු වැලයි වගේ එකට ඉන්න ඕනෙ

    ඉස්සර ගැමියන්ගෙ මගුල් කතාවලදි අලුත් ජෝඩුවට "සකද මලයි බඹලු වැලයි වගේ එකට ඉන්න ඕනෙ" කියල සුබ පතනවලු. සකද මලයි බඹලු වැලයි කැලේ හැදෙන දෙයක් කියල හිතෙන අපිට, කාලෙත් එක්ක පරිසරයත් එක්ක හැදුනු අත පය විසි කර කර කතා කරන්න උවමනාවක් නැති අපේ භාෂාවක ලස්සන ගැන අදහසක් නැහැ. වහලේ ඇති සිදුරකින් අඳුරු කාමරයකට...
  8. toiya

    හොමතගයු මාලිමාවට කෙදිරි නොගා වැඩ කිරීමේ ජනවරමක් මිනිසුන් ලබාදී ඇත.වගකීම පැහැර හැරැනොත් ඇතිවිය හැකි තත්වය අතිශය අවධානම් වනු ඇත.

    හොමතගයු මාලිමාවට කෙදිරි නොගා වැඩ කිරීමේ ජනවරමක් මිනිසුන් ලබාදී ඇත.වගකීම පැහැර හැරැනොත් ඇතිවිය හැකි තත්වය අතිශය අවධානම් වනු ඇත.
  9. toiya

    දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරය

    නායක දනන්ජය ද සිල්වා,දිනේෂ් චන්දිමාල්,දිමුත් කරුණාරත්න,ඇන්ජිලෝ මැතිව්ස්,ලහිරු කුමාර,මිලාන් රත්නායක, කසුන් රාජිත,නිෂාන් පීරිස්,ප්‍රභාත් ජයසූරීය හා ලසිත් ඇඹුල්දෙණිය දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරය පිටත්ව ගොස් තිබෙනවා.
  10. toiya

    අපට එළුමස් ටිකක් හම්බවුනොත් අපි මෙහෙම තලයිද?

    කාෂ්මීරයේ කිචන් හෙල්පර්ස්ලා මේ උඩ දාගෙන තලන්නේ මට්න් වලට. නැත්නම් එළුමස් වලට. අපට එළුමස් ටිකක් හම්බවුනොත් අපි මෙහෙම තලයිද? අපි එළුමස්, මස් කඩ මුදලාලිගෙන් ගන්නෙත් වැඳලා, දෝතින්. ඊට පස්සේ ඒක හිස් මුදුනේ තියාගෙන ඇවිත්, වාහනේ වුනත් ඉස්සරහ සීට් එකෙන් තියලා පුද සත්කාර කරමින් තමයි ගෙදර එන්න පිටත්...
  11. toiya

    ඉතිහාසයේ පළමු වතාවට.. දියවන්නාව.. විශ්ව විද්‍යාලයකට ගොඩ වෙච්චි අයගෙන් පිරෙනවා❤️🇱🇰

    ඉතිහාසයේ පළමු වතාවට.. දියවන්නාව.. විශ්ව විද්‍යාලයකට ගොඩ වෙච්චි අයගෙන් පිරෙනවා
  12. toiya

    රන්ජන්ට ගම්පහ 1 ට එන්න පුළුවන් කොළඹින් දොළහට බස් එකේ නැග්ගොත්

    රන්ජන්ට ගම්පහ 1 ට එන්න පුළුවන් කොළඹින් දොළහට බස් එකේ නැග්ගොත්
  13. toiya

    🥹 Sad

  14. toiya

    විශ්වාසය රැක ගෙන ඉදිරියට යෑමට සුබ පැතුම්!!!

    කේවල ආසන ක්‍රමය කාලෙවත් එක පක්ෂයක්. එක දිස්ත්‍රක්කයකින් ආසන 16 ක් අරන් නෑ අපෙ හාමුදුරුවනේ... මෙතෙක් JVP එක වැඩිම ගත්ත ආසන ගණන 16 යි. ඒ 2001. මේ පාර ගම්පහ විතරක් 16 යි. විශ්වාසය රැක ගෙන ඉදිරියට යෑමට සුබ පැතුම්!!!

    No contents