ඉස්සර කපුගේ ල, නන්දා මාලනී ල. දැන් ABBA ලා, BONEY M ලා. ඉස්සරහට කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ. ඔය කාලෙන් කාලෙට කරන වෙනස් කිරිල්ල, රට කෙරුවාවට නම් ගේන්න එපා දෙවියන්ගේ නාමෙන්. වෙනස් නොකර කිව්ව දේවල් එහෙමම කරපල්ලා
ටිල්වින් ගේ පයිය නහින්නෙත් නැති එකේ මුලු අතම දාලා බෝර් කරලා දෙන්න ඇති..ඇයි කෑලි
![]()
ඔයා ඡන්දෙ දුන්නේ NPP එකට නේදඋබලා ඇයි බන් ඔච්චර jealous මමත් ගියා ඔය concert එකට ඊට පහුවෙනිදා මම දැක්කා ටිල්වින් සිල්වා ඉන්න video clip එකකුත් concert එකට ගියපු මටවත් ඒක එච්චර අවුලක් උනේ නෑ
E mokoඅඩෝ බන් දැන් උන්ගෙනේ ආණ්ඩුව
උන්ට ඒනේ දෙයක් කර ගන්න දීලා සද්ද නැතිව ඉදපන්කෝ