1. toiya

    මම රෙස්ටූරන්ට් එකට ස්ටාලිංක් ගන්න හැදුවේ. කස්ටමස්ලාට ෆ්‍රී දෙන්න. ටොරන් යූස් කලොත් අපේ පැකේජ් බ්ලොක් කරනවාද? යාළුවෙක් කීවේ. ෆී දෙනකිට මොනව හරි ඉශූස් එ

    මම රෙස්ටූරන්ට් එකට ස්ටාලිංක් ගන්න හැදුවේ. කස්ටමස්ලාට ෆ්‍රී දෙන්න. ටොරන් යූස් කලොත් අපේ පැකේජ් බ්ලොක් කරනවාද? යාළුවෙක් කීවේ. ෆී දෙනකිට මොනව හරි ඉශූස් එයි ද?
  2. toiya

    මුතුගල වගේ ලෞකික සැප සම්පත්වලින් ආඩ්‍ය මිනිහෙක් සිංහල බෞද්ධකම ගැන කතා කලාම බයිසිකල් කබලක්වත් නැති රැඩිකලයෝ සූ ගාලා ඇවිස්සෙනවා!

    මුතුගල වගේ ලෞකික සැප සම්පත්වලින් ආඩ්‍ය මිනිහෙක් සිංහල බෞද්ධකම ගැන කතා කලාම බයිසිකල් කබලක්වත් නැති රැඩිකලයෝ සූ ගාලා ඇවිස්සෙනවා!
  3. toiya

    Rottweiler vs Leopard

  4. toiya

    ලංකාවේ විෂමාචාරී විවිධාකාරී පුද්ගලයින්ගෙන් රැප් කලාව බේරගන්න ආපු ඔබ වහන්සේට ගොඩක් පින් ❤️ප්‍රභා ඉස්සරහා ස්මෝකා කියන්නේ කයිවාරුකාරයෙක් විතරයි.පෙබරවාරි

    ලංකාවේ විෂමාචාරී විවිධාකාරී පුද්ගලයින්ගෙන් රැප් කලාව බේරගන්න ආපු ඔබ වහන්සේට ගොඩක් පින් ප්‍රභා ඉස්සරහා ස්මෝකා කියන්නේ කයිවාරුකාරයෙක් විතරයි.පෙබරවාරි පළවෙනිදා ඉඳන් රයිමින් හරියට ඉගෙනගනින් ස්මෝකා.
  5. toiya

    Building blocks එකට තියලා නව තාක්ෂණයෙන් හදන පළවෙනි Apartment එක

    Building blocks එකට තියලා නව තාක්ෂණයෙන් හදන පළවෙනි Apartment එක ------ Post added on 1768122295
  6. toiya

    හොරෙ#න් වීඩියෝ කරලා මා#ට්ටු වුන හෝටලයේ හිමිකරු වැඳලා ස#මාව ඉල්ලයි

    හොරෙ#න් වීඩියෝ කරලා මා#ට්ටු වුන හෝටලයේ හිමිකරු වැඳලා ස#මාව ඉල්ලයි ------ Post added on 1767970368
  7. toiya

    හොඳටම හුරු කරන්නෙ

    ------ Post added on 1767966353
  8. toiya

    torrent nadda

  9. toiya

    ''ඉංග්‍රීසි මොඩියුලයෙ සිද්ධිය නිසා සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විවේචනය සධාරණ නෑ"

    ''ඉංග්‍රීසි මොඩියුලයෙ සිද්ධිය නිසා සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විවේචනය සධාරණ නෑ" ------ Post added on 1767877521
  10. toiya

    🔰 බාබර් ,රිස්වාන්, රවුෆ් , ශහින්, නසීම් ශා වගෙ ප්‍රබල ක්‍රිඩකයො නොමැති පකිස්තානයට තමන්නගෙ හෝම්පිච්වලවත් ගහගන්න බැරිනම්

    බාබර් ,රිස්වාන්, රවුෆ් , ශහින්, නසීම් ශා වගෙ ප්‍රබල ක්‍රිඩකයො නොමැති පකිස්තානයට තමන්නගෙ හෝම්පිච්වලවත් ගහගන්න බැරිනම් උබලා කෝච්ලා වෙලා ඉදලත් වැඩක් නැ.පකිස්තානයට ගිහිනුත් කාලා ආවා උන්ව ගෙදරට ගෙන්න ගෙනත් ඇරගත්තා.නෙදකින් වර්ල්ඩ් කප් එකේ මේපාරත් මූලික වටෙන්ම එකුයට යනවා මුන්නම් මුන්ටනම්...
  11. toiya

    ඉන්ධන මිල ඉහළ ගියත් මිනිස්සු ගනන් නොගන්නා තරමට රටේ ආර්ථිකය හැදිලා තියෙන්නේ 🙂 Power of AKD💪

    ඉන්ධන මිල ඉහළ ගියත් මිනිස්සු ගනන් නොගන්නා තරමට රටේ ආර්ථිකය හැදිලා තියෙන්නේ Power of AKD

    No contents