1. C

    සාගරිකා ජීවිත දෙකක් බිලි ගනී

    සාගරිකා ජීවිත දෙකක් බිලි ගනී අළුත්ගම, සීනවත්ත පාර, ඩිපෝ හන්දිය අසල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ අද සවස 5.55ට පමණ ලොරි රථයක් ගැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් ඇත. මරදාන සිට අළුත්ගම බල ධාවනය වූ සාගරික සීග්‍රගාමී දුම්රියේ එම ලොරිය ගැටී මෙම අනතුර සිදුවී ඇත. අනතුරෙන් මිය ගොස් ඇත්තේ රියදුරා හා ඔහු සමග...
  2. C

    අලි 2500ක් මරලා

    2011 වසරේ ඇත් දළ ලබාගැනීමට අලි 2500ක් මරලා 2011 වසර ඇතුන්ට ඉතාමත් දරුණුම වසරක් ඇතුන්ගේ දළ ලබා ගැනීමේ අරමුණින් ලොව වටා 2011 වසර තුල අලියන් 2500 මරා ඇත. ඇමරිකාවේ වොෂින්ටන් නුවර මූලික කරගෙන ක්‍රියාත්මක වන "පරිසර ඒජන්සිය" මගින් නිකුත් කල වාර්තාවෙහි ඒ බව සඳහන් වේ. ඔවුන් පවසන්නේ 1989 දී ඇත්දළ ලබා...
  3. C

    ඌ අස් වුනාට මන් අස්වෙන්නෑ!All the Lankans Must Read

    ඌ අස් වුනාට මන් අස්වෙන්නෑ!All the Lankans Must Read ඒ පිටරටට නේ, මේ ලංකාවේ…. ඒ නිසා ලංකාවේ එහෙම ඉල්ලා අස්වෙන්න ඕනේ නෑ…. -අසික්කිත දේශපාලුවා මහාත්මා ගති පැවතුම් ඇති දේශපාලකයින් වර්තමානයේ නොසිටිනවා නොවේ, අද චිලී දේශයේ අධ්‍යාපන ඇමති ෆිලිපේ බුල්නස්ඉල්ලා අස්වී ඇත, ඒ ඔහුට දිගින් දිගටම එල්ලවූ...
  4. C

    ආශ්චර්යයේ පෙරනිමිති!!!

    ආශ්චර්යයේ පෙරනිමිති!!! හෙට නැතිනම් අනිද්දා අපේ රට අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වීම ගැන කිසිම තර්කයක් නැත. අපේ රටට සුභ අනාගතයක්…. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට මේ වසරේ ලැබී ඇති පැමිණිලි වලින් ඉතා වැඩි අගයක් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් වීම කැපී පෙනෙන්නකි. අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලැබී ඇති...
  5. C

    ප්‍රතිඵල ගැන එක එක අය කියන කතා

    ප්‍රතිඵල ගැන එක එක අය කියන කතා "වගකිවයුත්තන් අනිවාර්යෙන් ඉල්ලා අස්විය යුතුයි" "ජනපති ඇඟිලි ගහපු නිසයි මේක අවුල් වුනේ...." "විභාග ප්‍රතිඵලයක් නිකුත් කරගන්න බැරිව සංවර්දනය ගැන කතා කිරීම මහා පිස්සුවක්..." "ඔලුව දන්නෑ කකුල් දෙක කරන දේ, හදවත දන්නෑ අත් දෙක කරන දේ... කිසිම සම්බන්ධීකරණයක් නෑ..."...
  6. C

    උසස් පෙළ ප්‍රතිඵල ගැන එක එක අය කියන සියලූම &#3

    උසස් පෙළ ප්‍රතිඵල ගැන එක එක අය කියන සියලූම &#3 "වගකිවයුත්තන් අනිවාර්යෙන් ඉල්ලා අස්විය යුතුයි" "ජනපති ඇඟිලි ගහපු නිසයි මේක අවුල් වුනේ...." "විභාග ප්‍රතිඵලයක් නිකුත් කරගන්න බැරිව සංවර්දනය ගැන කතා කිරීම මහා පිස්සුවක්..." "ඔලුව දන්නෑ කකුල් දෙක කරන දේ, හදවත දන්නෑ අත් දෙක කරන දේ... කිසිම...
  7. C

    නැවතත් නායකත්වෙට සංගක්කාර|Sanga iz Back!

    නැවතත් නායකත්වෙට සංගක්කාර|Sanga iz Back! දිල්ශාන් ඉවතට? අඛණ්ඩව ශ්‍රීලංකා ක්‍රිකට් පිල ඩිල්ශාන්ගේ නායකත්වයෙන් පරාජය වෙළඳගනිමින් සිටින නිසා බලධාරින් වෙත රට වටේ සිටම චෝදනා එල්ලවෙමින් තිබේ. එම නිසා එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වය ඩිල්ශාන්ගෙන් උදුරාසංගක්කාරට දීමට...
  8. C

    නැවතත් නායකත්වෙට සංගක්කාර

    නැවතත් නායකත්වෙට සංගක්කාර දිල්ශාන් ඉවතට? අඛණ්ඩව ශ්‍රීලංකා ක්‍රිකට් පිල ඩිල්ශාන්ගේ නායකත්වයෙන් පරාජය වෙළඳගනිමින් සිටින නිසා බලධාරින් වෙත රට වටේ සිටම චෝදනා එල්ලවෙමින් තිබේ. එම නිසා එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වය ඩිල්ශාන්ගෙන් උදුරාසංගක්කාරට දීමට නියමිත යැයි...
  9. C

    ෆොන්සේකා එජාපෙට Breaking News...

    ෆොන්සේකා එජාපෙට Breaking News... හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට එකතුවීමට නියමිතයි. පසු ගියද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බැලීමට හිර ගෙදර ගිය අතර එහිදී ෆොන්සේකා මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර දීර්ඝ සාකච්ඡාවක් කෙරුණු බව මාධ්‍ය වාර්තා...
  10. C

    මාතර දිස්ත්‍රික්කයේ පළවෙනියාගේ ප්‍රතිඵ&#

    මාතර දිස්ත්‍රික්කයේ පළවෙනියාගේ ප්‍රතිඵ&# 2011 උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් මාතර දිස්ත්‍රික්කයේ පළවෙනියාගේ ප්‍රතිඵල පහත දැක්වේ.. Source: RealGossipLanka.com ආශ්චර්ය පිට ආශ්චර්ය.... :shocked::shocked::shocked::shocked: Source: RealGossipLanka.com
  11. C

    මාතර දිස්ත්‍රික්කයේ පළවෙනියාගේ ප්‍රතිඵ&#

    මාතර දිස්ත්‍රික්කයේ පළවෙනියාගේ ප්‍රතිඵ&# 2011 උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් මාතර දිස්ත්‍රික්කයේ පළවෙනියාගේ ප්‍රතිඵල පහත දැක්වේ.. Source: RealGossipLanka.com ආශ්චර්ය පිට ආශ්චර්ය.... :shocked::shocked::shocked::shocked: Source: RealGossipLanka.com
  12. C

    ලොවෙත් නැති A/L Results දත්ත ගබඩා දෙකකින් ප්‍රතිඵල &

    ලොවෙත් නැති A/L Results දත්ත ගබඩා දෙකකින් ප්‍රතිඵල & Source: RealGossipLanka.com දත්ත ගබඩා දෙකකින් ප්‍රතිඵල දීලා!! :growl::growl::growl::growl: තනිකර වංචා සහගත, ශිෂ්‍යයින්ගේ ජීවිත අඳුරු කරවන උසස් පෙළ ප්‍රතිඵල… අද වන තුරු ඉතිහාසයේ කිසිදා නොවුණු ආශ්චර්යක් ලෙස මෙය හැඳින්වීමට පුළුවනි. ලෝකේ කිසිම...
  13. C

    දිලි දිලි දිලීසෙවී ආශ්චර්ය සිරි ලංකාවේ

    දිලි දිලි දිලීසෙවී ආශ්චර්ය සිරි ලංකාවේ උසස් පෙළ ප්‍රතිඵලයටත් කෙළවෙයි!! ප්‍රතිඵල අවුල් ජාලයක්! උසස් ප්‍රතිඵලය අනිවාර්යෙන් ඊයේ උදේ 10 ට නිකුත් කරන බව පැවසුවත් එම ප්‍රතිඵලයද නිකුත් කලේ රාත්‍රී 11 ට පමණය. ඉන්පසු අද උදේ වනවිට ශිෂ්‍යන් "අන්දුම් කුන්දුම්" වන විදිහේ ශ්‍රේණි ගත කිරීම් තම ප්‍රතිඵල වල...
  14. C

    උසස් පෙළ ප්‍රතිඵලයටත් කෙළවෙයි!!

    උසස් පෙළ ප්‍රතිඵලයටත් කෙළවෙයි!! දිලි දිලි දිලීසෙවී ආශ්චර්ය සිරි ලංකාවේ..... ප්‍රතිඵල අවුල් ජාලයක්! උසස් ප්‍රතිඵලය අනිවාර්යෙන් ඊයේ උදේ 10 ට නිකුත් කරන බව පැවසුවත් එම ප්‍රතිඵලයද නිකුත් කලේ රාත්‍රී 11 ට පමණය. ඉන්පසු අද උදේ වනවිට ශිෂ්‍යන් "අන්දුම් කුන්දුම්" වන විදිහේ ශ්‍රේණි ගත කිරීම් තම ප්‍රතිඵල...
  15. C

    තාත්තා ගහලා දුව මැරිලා

    තාත්තා ගහලා දුව මැරිලා හේතුව ප්‍රේම සම්බන්ධයක්!! සම්මන්තුරයි තල්අරම්මල් ප්‍රදේශයේදී පියෙක් තම දියණියට පහරදීමෙන් දියණිය ඝාතනය වී ඇත. 17 හැවිරිදී දියණියගේ ප්‍රේම සම්බන්ධයක් ඉව වැටීමෙන් රත් වූ පියා තම දියණියට පහරදී ඇත, එම අවස්ථාවේදී දියණිය අනපේක්ෂිත ලෙස මිය ගොස් ඇත. Source: RealGossipLanka.com...
  16. C

    ගැමුණු අපිව පාවා දුන්නා

    ගැමුණු අපිව පාවා දුන්නා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද දිනයේ ක්‍රියාත්මක වූ බස් වර්ජනය පාවා දුන් බවට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය චෝදනා කරයි. Source : RealGossipLanka.com බස්නාහිර පළාත තුල අද දිනයේ ක්‍රියාත්මක වූ බස් වර්ජනයෙන් මගීන් දැඩි දුෂ්කරතාවයකට...
  17. C

    ආසියාවේ ආශ්චර්යට අවදානම් තත්වයක්!

    ආසියාවේ ආශ්චර්යට අවදානම් තත්වයක්! Source:RealGossipLanka.com සිරිලංකාව ලෝකේ අවදානම් මූල්‍ය පද්ධති අතර!!! අන්තර්ජාතික ණය ඇගයීම් ආයතනයක් වන “Fitch Rating” ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාවේ ණය වර්ධනය වීමත් සමගම වත්කම මිල ඉහල යෑමෙන් ශ්‍රී ලංකාව ලොව අවදානම් මූල්‍ය පද්ධති අතරට පැමිණ ඇති බවයි. ෆිච් රේටින්...
  18. C

    දුම්රියේ ගමන් කළ බ්‍රිතාන්‍ය මහරැජිණ

    දුම්රියේ ගමන් කළ බ්‍රිතාන්‍ය මහරැජිණ Source: RealGossipLanka.com පසුගිය 20 වනදා, බ්‍රිතාන්‍ය මහරැජිණ දුම්රියේ ගමන් කොට දුම්රියෙන් බැස යනවිට ගත් සෙයාරූ… ඇය මෙලෙස දුම්රියේ ගමන් කිරීම සඳහා දුම්රියේ පෙට්ටියක් මුළුමනින්ම වෙන්කරවාගෙන ඇත්තේ ස්ටේර්ලින් පවුන් 47 ක් ගෙවීමෙනි. Sandringham, Norfolk යන...
  19. C

    අවුරුදු 91 ක් පමණයි!!

    අවුරුදු 91 ක් පමණයි!! ගිනස් වාර්තා පොතට එක්වූ ලොව වයස්ගතම යෝගා ගුරුවරිය (වීඩියෝ සහිතයි) අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙසෙන වයස අවුරුදු 91 ක් වන නමුත් තවමත් යෝගා උගන්වන කාන්තාවක් ලෝක වාර්තාවක් තබා ඇත. ඒ ලොව වයස්ගතම යෝගා ගුරුවරිය ලෙසයි. නමින් “ෆෙර්නිස් පේට්ස්” නම් ඇය අවුරුදු 50 ක කාලයක් තිස්සේ...
  20. C

    අවුරුදු 91 ක් පමණයි!!

    අවුරුදු 91 ක් පමණයි!! ගිනස් වාර්තා පොතට එක්වූ ලොව වයස්ගතම යෝගා ගුරුවරිය (වීඩියෝ සහිතයි) අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙසෙන වයස අවුරුදු 91 ක් වන නමුත් තවමත් යෝගා උගන්වන කාන්තාවක් ලෝක වාර්තාවක් තබා ඇත. ඒ ලොව වයස්ගතම යෝගා ගුරුවරිය ලෙසයි. නමින් “ෆෙර්නිස් පේට්ස්” නම් ඇය අවුරුදු 50 ක කාලයක් තිස්සේ...

    No contents