2011 වසරේ ඇත් දළ ලබාගැනීමට අලි 2500ක් මරලා
2011 වසර ඇතුන්ට ඉතාමත් දරුණුම වසරක්
ඇතුන්ගේ දළ ලබා ගැනීමේ අරමුණින් ලොව වටා 2011 වසර තුල අලියන් 2500 මරා ඇත. ඇමරිකාවේ වොෂින්ටන් නුවර මූලික කරගෙන ක්‍රියාත්මක වන "පරිසර ඒජන්සිය" මගින් නිකුත් කල වාර්තාවෙහි ඒ බව සඳහන් වේ.
ඔවුන් පවසන්නේ 1989 දී ඇත්දළ ලබා ගැනීම පිණිස ඇතුන් මැරීම තහනම් කර ඇති බවයි.ඇතුන් පිලිබඳ පර්යේෂක වරයෙකු වන මිල්ලි කෙනින්ගේ අදහස් අනුව ප්‍රථම වතාවට ඇත්දළ සඳහා ඇතුන් මැරීම සිදු වුනේ ආසියා මහාද්වීපයේය ඉන්පසු එය අප්‍රිකාවටත් පැතිරී ඇත.
මේ වසර තුල අඩුම වශයෙන් මහා පරිමාණයේ වැටලීම් 13ක් පමණ සිදුකර ඇති අතර, වැටලීම් සිදුකල ඇත්දළ වල බර 23,676kg වේ. පසුගිය වසරේ 2010 දී මහා පරිමාණ වැටලීම් 6ක් පමණ සිදු කර ඇති අතර එහි බර 10,000 ට වැඩ අඩුය.
මෑත කාලයේ සිදු කල වැටලීම වනුයේ, දෙසෙම්බර් 23 වනදා මැලේසියාවේ අප්‍රිකානු ඇතෙක් මරා ඇත්දළ ලබා ගැනීමේදී කල වටලීමයි, එහි වටිනාකම ඩොලර් මිලියන 1.3 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කොටි 14යි ලක්ෂ 80ක් පමණ වේ.
පසුගිය අවු.23 ක කාලයක දත්ත ලබාගැනීමෙන් අනතුරුව සසඳා බැලීමේදී 2011 වසර අලියන්ට ඉතාමත් දරුණුම වසරක් ලෙස ඔහු කියා සිටියි.
Source: RealGossiplanka.com