1. S

    Kellek samaga kathawata enter weema

    Thanks bro :)
  2. S

    Kellek samaga kathawata enter weema

    උඹ යන ගමන් එකී ඉස්සරහ දඩොස් ගාලා වැටියන්. ඒකිට එතකොට හිනා යයි. ඊට පස්සේ තමයි හොදම දේ. මොකද ඊට පස්සේ එකි ට උඹව දැක්කත් හිනා යනවා. එතැනදී උඹ කතාවට වැටියන්. මිනිස්සු අමාරුවේ වැටුනම හිනාවෙන එක හොදද ? ඒ වගේ ටෝක් එකක් දාපන්. එහෙම හිමින්ට වැඩේට එන්ටර් වෙන්න පුළුවන්. උඹේ දක්ෂත්වය තියෙන්න ඕනේ. ඔය ඉතින්...
  3. S

    Tourist Board eke Guide licence ගන්න විදිහ

    Mona pissuda? athulen sup ekak thiye nam kelinma athule. athdakimen kiyanne. ;)
  4. S

    Nalin de silva has died

    I was shocked. why people spread such fake news. :no:
  5. S

    කොටුවෙ බඩු ඇයි මෙච්චර අඩු

    Ehenam ? yako CIC, Newdale th denawa offers. ewath kiri newei da? :lol:
  6. S

    සුදු හඳුන් ගන්න තැනක්

    Ow man dannawa, dan un wena thanaka wath nadda ban? Legend kenek tamai
  7. S

    සුදු හඳුන් ගන්න තැනක්

    Ow heta yanna inne , mama panadura :) badu sure da manda , ekai me baluwe.
  8. S

    කොටුවෙ බඩු ඇයි මෙච්චර අඩු

    කොටුවේ සිල්ලර බඩු විකුනන්නේ ඔය කියන ජොන්ස් street එකේද? මෙහෙ යෝගර්ට් පහක් ගත්තොත් 2 ක් නොමිලේ. ඊටත් වඩා හොද ඔෆර්ස් තියේද එහෙ?
  9. S

    සුදු හඳුන් ගන්න තැනක්

    සුදු හඳුන් ගන්න තැනක් මචන් ලා ජෙනුයින් සුදු හඳුන් ටිකක් ගන්න තැනක් කියනවද ? ඉස්සර විලියම් එකෙන් ගත්තා විලියම් බඩු කවලම් මම හිතන්නේ. දණ්ඩක් අරන් හූරලා ගත්ත නම් සුවර්. දඩු ගන්න හෝ ජෙනුයින් සුදු හදුන් කුඩු ගන්න තැනක් දන්නවද?
  10. S

    tourist board එකේ ලයිසන් එක

    Ithin ban course ekata ganan thamai exams thiyanne. :oo::oo:
  11. S

    tourist board එකේ ලයිසන් එක

    Awuruddata eka parak hari awurudu dekakata eka parak hari engilsh ekath thiyenawa. ( owa kisi piliwelak na unge wada ) English godak ayata pulwan nisa competition eka wadi. ethakota mama hithanne written exam ekenma halanawa. check karala balanna apita paper eka denneth naha ne. amu kalakanni...
  12. S

    බිත්තර තොග ගන්න

    Ade thawa wisthara karapanko. contact no thiyeda? Thanks bro
  13. S

    බිත්තර තොග ගන්න

    Hodatama wadi ban. ohe ehenam farms adu athi. ohe thiyenne thanikara kurundu ne. Kurundu waga karana ekek danne nadda uba?:
  14. S

    tourist board එකේ ලයිසන් එක

    EXAM eka karanan oni ban. Other language nam france, german mokak hari language ekak fluent wenna oni. fluent nathath connection thiye nam puluwan athulen. mulinma written exam ekak thiyenawa. eeta passe oral test ekak thiyenawa. dekama pass wenna oni. mama written exam eka pass wuna. oral ekedi...
  15. S

    බිත්තර තොග ගන්න

    Game kade 20 k ban. Bittare podi th ekka :( mama ahuwa mehe hotel karayo ganne keeyda kiyala ekak 16.50 gaane kiwa.

    No contents