1. S

    Best country to Migrate !

    Ehema hodama ratak kiyala ekak kiyanna baha, eka thama thamange apekshawa anuwa wenas wenawa, me tharagakari lokayata kamathi kenekta Bhoothanaya hodama rata weddi thawa kenekta yanthrika jeewithayak athi JAPAN ya hodama ratak wenna puluwan.
  2. S

    Latvia/Estonia/Poland

    No investment? Start up walata keeyak oneda awama? //Estonia gihin Sweden business visa or Germany , Netherlands freelancer visa danna puluwan// ai ban ehe giyama sweden germany business visa gahanna lesi?
  3. S

    රට කජු

    Ow machan. hmm ow eka thamia pettah ganna eka laba athi,
  4. S

    රට කජු

    Uba sell karanawada? Ganan kohomada?
  5. S

    රට කජු

    Wanasa kiwe ban?
  6. S

    රට කජු

    Ok machan hoyala balannam,
  7. S

    රට කජු

    Hammata. ehemada? Thanks machan mam balannam. Transport cost ekai pettah walin ganna ekei labayak thiyeda balanna oni.
  8. S

    රට කජු

    එහෙමද? අබිලිපිටිය පැත්ත ගැන හොයලා බලන්නම්. Thanks for the tip bro
  9. S

    රට කජු

    Machan kaju newey peanuts
  10. S

    රට කජු

    රට කජු ගොවියෝ කොහෙද ඉන්නේ කෙලින්ම තොග ඒගොල්ලන්ගෙන් ගන්න ? ලංකාවේ රට කජු තොග වෙළෙන්දාමත් තියෙන්නේ හම්බයන්ගේ අතේ. දුකයි තමයි. දන්නවා නම් කියන්න රට කජු වගා කරන අයගෙන් කෙලින්ම ගන්නේ කොහොමද කියලා ?
  11. S

    Garment බිස්නස්

    eka profit da ban? wade karanne kohomada?
  12. S

    සව්_හැදෙන්නේ_මෙහෙමයි

    යකෝ අපි සව කියලා කන්නේ මය්යෝක්ක ලු :no:
  13. S

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-I)

    මචන් බයික් ඇතුළු වාහන රෙජිස්ටර් කරන වැඩේ කරන්න ඉගෙනගන්නේ කොහොමද?
  14. S

    මුරුංගා පැල කරගන්න

    elaz. owaye neda dalambuwo hadenne?
  15. S

    මුරුංගා පැල කරගන්න

    Murunga wala protein thiyenwa sahena. aththatama bonna puluwan nam hodai. machan Murunga gas warga dekak thiyeda? Kathuru murunga kiyanne wena gahakda?
  16. S

    German ජර්මන් භාෂාව සිංහලෙන් (3)

    Mata French puluwan. German igenaganna gihn French igenagaththaa. French walata wadaa German lesi kiyala thamai ahala thiyenne.
  17. S

    Business ekak

    elama kade nagala yanawada? distributers lagen da badu ganne? matath gedara podioyata patan ganan one game ewunta wikunanna. :D
  18. S

    Business ekak

    මචන් මටත් විස්තර දැනගන්න ඕනේ. මගෙත් හිතේ තියෙන අයිඩියා එකක් මේ.කීවත් වගේ සුපර් මාකට් ටය්පි මටත් බැහැ සල්ලි ගොඩක් නැති නිසා. මගේ අදහස ගමේ වෙනස් ම සිල්ලර කඩයක් දාන්න. අල්ලගන්න හැටි කියලා දීපන්කො. (ත්‍රෙඩ් එක දාපු උඹටත් තැන්ක්ස් මචන්. )

    No contents