තරුණ තරුණියන්ගේ හැකියාවල් ඔප් නංවන එක හොදයි. ඒත් මේවට වඩා කරන්න දේවල් අපේ රටේ තියෙනවද
කොච්චර රැකියා විරහිත අසරණ තරුණ තරුණියන් අපේ රටේ ඉන්නවද
ඇයි මේ ආයතන වලට බැරි රැකියා සපයන රියැලටි වැඩසටහනක් කරන්න. සංගීතය නර්තනය කියන්නේ හැදෑරිය යුතුම දේවල්. ස්වර සප්තකයේ ස්වර හතවත් නොදන්න කී දෙනෙක් මේවාට...