නමෝ නමෝ මාතා
1948 වසර ලක් වැසියන්ට ඉමහත් වැදගත් කමක් ගෙන දෙන්‍නේ එවකට යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබා ගැනීමයි.
ඉන් අනතුරුව ජාතික ගීයක ජාතික අවශ්‍යතාවය නිසා ශ්‍රී ලංකා ගාන්ධර්ව සභාවේ අනුමැතිය පරිදි ජාතික ගීය තෝරා ගැනීමේ තරගයක්...