'නිර්වානය' ආහාරවේලක් කර දුන් උන්
බුද්ධ-බාර් මැත්පැන් සාදය හා සිංහල බෞද්ධයාගේ ශ්‍රෙෂ්ඨත්වය
දිරායන ලෝකයක, දරාගන්නා සියලුදේ අහිමිව යන බව හෙවත් අනිත්‍යතාව ගැන ලොවට පසක්‌කර දුන් එකම ශාස්‌තෘන් වහන්සේ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේය. අනිත්‍යය නමැති ලෝක සත්‍යය හඳුනාගත නොහැකිව හඬන...