1. Inigo Montoya

    මන් අලුත්

    පිස්සුද යකෝ, මගේ කලින් අකවුන්ට් එක ටොම් කැට්. ඔවු සර්, දන්නවා, ගේෂි අපේ නෑනා ------ Post added on 1763199131
  2. Inigo Montoya

    🇨🇳 Chinese SUV fails to mimic a viral Range Rover ad stunt, climbs and crashes through guardrail - කොපි කැට් කලාවේ පිකාසෝලා ⛰️🚙

    ඕකට වාහනේ විතරක් නෙවේ ඩ්‍රයිවර්ගේ ස්කිල් එකත් වැදගත් නෙ.
  3. Inigo Montoya

    Made in india බඩු ඵපා කරවන්න ලොකු රැල්ලක් යනවා නේද...🤔

    චීනේ ඉන්දියාව වෙනස් රටවල් නෙ? චීනේ තනි පක්ෂ ඒකාධිපති ආණ්ඩුවක්. එහෙම ඒවා පාලනය කරන්න ලේසි. ප්‍රතිපත්ති ගැටෙන්නේ නැහැ. එත් ඉන්දියාව ෆෙඩරල් ආණ්ඩු තියෙන ලෝකේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රට. මත ගැටුම් වැඩි, විවිධත්වය වැඩි, පාලනය අමාරුයි.
  4. Inigo Montoya

    මන් අලුත්

    හයි, මම මොන්ටෝයා.
  5. Inigo Montoya

    තායිලන්තේ ගිහින් පාවිච්චි කරපු ඇදුම් සල්ලි දීල අරන්..😂😂

    පිටකොටුවේත් තියෙනවා පාවිච්චි කරපු ඇඳුම් විකුණන කඩ. ඉස්සර ආමි බූට්ස් එහෙමත් තිබ්බ, දැන් කොමද දන්නේ නැහැ.
  6. Inigo Montoya

    මන් අලුත්

    ඇඃ මම කඩු සටන් කාරයෙක් ඕයි! පිම්පියෙක් නෙවෙයි.
  7. Inigo Montoya

    මන් අලුත්

    බුදු සරණයි. නාකියා ඉන්න පළාතේ මම යන්නේ නැහැ. ඌ පිස්සු පකෙක්
  8. Inigo Montoya

    කිරියෙ ඉන්න නාකි ටික මෙහෙ වර. තොපිට මතකද?

    ලක්ස් ෂැම්පු කවර යවල ඔරලෝසුවක් ලැබුනා. කෙල්ලන්ගේ ඔරලෝසුවක්.
  9. Inigo Montoya

    Power of 💲🤑🤑🤑💲

    දන්නවද ඔය හැම වීඩියෝ එකක් ම මොකෙක් හරි රෙකෝඩ් කරලා දාලා. නාකියා කෙල්ලට කතා කරනකොට එතන එකෙක් ඉඳලා වීඩියෝ කරලා! හරි පුදුමයි නේද?
  10. Inigo Montoya

    මන් අලුත්

    මේ ඉන්නේ මන්, ඉනිගෝ මොන්ටෝයා, ස්පාඥ්ඥ ජාතිකයෙක්. තාත්තාගේ නම ඩොමින්ගෝ. මන් කඩු සටන් කාරයෙක්, කඩ්ඩ බෑ. කඩු ෆයිට් පුළුවන්. මේකට ආවේ අත්වැඩ කරන්න. බාග්‍යා මිස්ට ෆී එක ගෙව්වා, වලතර ්ගෙන් අනුමැතිය ගත්තා, වෝල්ටර් වයිට්ට ඩික් ෆොටෝ යවලා 3 ඉන්චස් ගෘප් එකට නිර්දේශය ගත්තා. තව මොනවද කරන්ඩ තියෙන්නේ?

    No contents