කට තිබුනට වැඩක් නෑ බන්. මාළිමාව සභා දිනන්න කලින් අට පාස් නැති ගමේ චණ්ඩි, බිස්නස්කාරයෝ තමයි සභාපතිලා වුනේ, ඒක ඇත්ත. උන් කලුයි කැතයි කොටයි මිටියි අජූවයි බඩවල් නෙරපූ බැරල් වගේ මිනිස්සු. එත් උන් ගමට වැඩක් කළා බන්. උන්ගේ ගමේ කියන එක්ක මිනිස්සු එකතු කරගෙන මිනිස්සුන්ට උදවු කළා මඩවතුරේ බැහැගෙන...