1. Muditha Sandun

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    Signal thiyanawada kiyala bala ganne kohomada? Mama inne Imbulgoda :confused:
  2. Muditha Sandun

    -Which movie you watched last ?- Part 2

    Allegiant (2016) Series is going too far and the story lacks the mojo, the first movie had. 6/10 - Mostly for the VFX
  3. Muditha Sandun

    bootable usb pen windows 7

    Oyata one pen eken boot karalal format karannada?
  4. Muditha Sandun

    ICBT or NSBM for software engineering?

    SLIIT puluwan nam eken karapan. Naththam NSBM aulak naa. Between UGC and Plymouth - check whether both have the same course content
  5. Muditha Sandun

    Programming ඉගෙන ගන්න

    Oyata muulika programming knowledge tikai (like OOP, UML, Flowchart), eka language ekak hariyata igena gaththama (like C++ or Java), anith languages video tutorials (Youtube/linda.com) haraha alla ganna puluwan. Ekanisa oya mulinma etika alla ganna foundation eka daaganna hoda course/diploma...
  6. Muditha Sandun

    Prison Break Addicted!!!

    Prison break හොදියි. හැබැයි season 3 එකෙන් පස්සේ චෝර උනා story එක. හැබැයි එකෙන් තමා මාත් TV series කියන්නේ මොකද්ද කියල හරියට දැනගත්තේ. බලන්න හොද series කීපයක්: True Ditective Fargo The Wire House of Cards Colony The Night Manager (mini series) Batter Call Saul Elementary Shades of Blue Public...
  7. Muditha Sandun

    Vitz 2010 - Help

    30k deela oka ganna epa bn. Wagen R ekak ganin. Oka 28k wage thama watinne dan boruwata ganan giyata.
  8. Muditha Sandun

    ප්‍රාදේශීය සභාවේ වැඩ.....

    ප්‍රාදේශීය සභාවෙන් නම් වැඩක් කරගන්නවා කියන එක ලේසි නෑ බන්. හොදම දේ දන්නා කියන පොරක් එක්ක යන එක තමා. නැත්තම් පජාතයි. යන්න කලින් lawyer කෙනෙක්ට කතා කරලා නීති උපදෙස් අරන් පලයන්.
  9. Muditha Sandun

    Is this a mental problem?

    This is called "Deja Vu". Happens to me from time to time :) ut8mYGi0YRs
  10. Muditha Sandun

    iPhone 7 "Dark Space Gray" වලින්

    Black ekata nam asa hithuna
  11. Muditha Sandun

    Call of duty 4 Online Help!

    Check these FB groups https://www.facebook.com/groups/362605117101978 https://www.facebook.com/groups/srilankancod4players
  12. Muditha Sandun

    ~~<<ASP.net>>``MEGA-THREAD`` for<< BEGINERS>> ~~

    Channel9 එකේ ගොඩක් tutorial videos තියනවා. බලන්න. තව Lynda.com එකේ ASP.NET essential training video series එක torrent එකෙන් download කරලා බලන්න. https://channel9.msdn.com/Series/Building-Web-Apps-with-ASP-NET-Jump-Start
  13. Muditha Sandun

    ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

    KPMG Executive Search (Private) Limited එක ගැන දන්නා කෙනෙක් කියනවද
  14. Muditha Sandun

    Used Laptop එකක් ගන්න උදව්වක්‌

    Battery එක replace කරන්න බැරි ඒවා නම් ගන්න එපා. battery එකතම මුලින්ම අවුල් යන්නේ. dell latitude එකේ model එක ගහල forum වල බලන්න lap එකට ආවේණික fault තියනවද කියල. එහෙම මොකුත් ලෙඩ නැත්තම් ගනින්. Good luck
  15. Muditha Sandun

    Inovex car washer ගත්ත අය

    Black & Decker eka thiyanawa 13k ta. Check it out
  16. Muditha Sandun

    Post your Data plan

    Tax ekka new price keeyada bn? SLT 30/30GB thiyenne. Ada peak data iwara una. 750k deela 5GB buy kaloth maa mase, gedarin alawanawa sure bn :P Ita wada waasi oka daaganna eka:rolleyes:
  17. Muditha Sandun

    SLT 4G WIFI Router Promotion 1899/- Only

    Signal thiyanawada kiyala balaganne kohomada? I'm @Kadawatha>Kirillawala

    No contents