ප්‍රාදේශීය සභාවේ වැඩ.....

Colours

Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    ප්‍රාදේශීය සභාවේ වැඩ.....

    මචන්ලා මේකයි සීන් එක අපේ ගේ අයිනට වෙන්න තාප්පයක් තියෙනවා ගෙවල් පැත්තේ සෙට් එකක් ඔතනින් කානුවක් ඉල්ලලා කෙස් එකක් යනවා කාලයක් තිස්සේ ඒ උනාට උන්ට මුකුත් කරන්න බැරුව හිටියේ ඉඩම හරි ගානට මැනලා ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරලා තිබ්බ හින්ද. අද එක පාරට ප්‍රාදේශීය සබවෙන් සෙට් එකක් jcb එකකුත් ගෙනල්ල තාප්පෙත් කඩලා ඉඩමෙන් අඩි 2 කුත් අරගෙන කානුව කැපුවා හැබැයි උන් ගාව කිසිම ලියකිවිල්ලක් නැ තාප්පේ කඩලා කානුවක් කපන්න අවසර ලැබුන කියල . මුන් වැඩේ කරලා තියෙන්නෙත් ගෙදර කවුරුත් නැති වෙලාවේ දැනුවත් කිරීමකින් තොරවයි . කිසිම නියෝග නැතුව දේපල විනාස කරන්න බැහැනේ.

    මචන්ලා මේ සිද්ද උන අසාධාරනෙට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියා මාර්ගේ මොකක්ද.....නීතිය දන්නා අයගෙන් උදව්වක් තමයි ඕන.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොලිසි පලයන්. මොකක් හරි ලෝයර් කෙනක් හම්බෙයන්. ඔප්පුවේ නැත්තම් එහෙම කරන්න බහ. මොන ගස් කලකන්නිද බන් එහෙම කරන්නී
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    polisiyata gihin paminillak danta

    පැමිණිල්ලක් දැම්ම මචන් ඊයෙත් දැම්මා අදත් දැම්ම .... ඊයේ කවුද එකෙක් ඇවිල්ල අපේ අම්මට කියල තියෙනවා අපි හෙට තාප්පේ කඩනවා දැනුවත් කරන්න ආවේ කියල මෙහෙමද බන් දැනුවත් කරන්නේ. එහෙම පැමිණිල්ලක් දාල තියෙනකොට තමා අද වැඩේ කරලා තියෙන්නේ ඊයේ දාපු පැමිණිල්ල විබාග කරන්නත් කලින්.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    kanuwakata parakata adiyak dekak denna loba wenna epa ban,

    ඉතින් බන් ඔහොම එක එකාට ඕන විදියට වැඩ කරන්න පුලුවන්ද

    පොලිසි පලයන්. මොකක් හරි ලෝයර් කෙනක් හම්බෙයන්. ඔප්පුවේ නැත්තම් එහෙම කරන්න බහ. මොන ගස් කලකන්නිද බන් එහෙම කරන්නී

    ඔප්පුවේ නැ බන් ඔහොම කානුවක් යනවා කියලා අද පොලිසි ගියා මචන්.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    පැමිණිල්ලක් දැම්ම මචන් ඊයෙත් දැම්මා අදත් දැම්ම .... ඊයේ කවුද එකෙක් ඇවිල්ල අපේ අම්මට කියල තියෙනවා අපි හෙට තාප්පේ කඩනවා දැනුවත් කරන්න ආවේ කියල මෙහෙමද බන් දැනුවත් කරන්නේ. එහෙම පැමිණිල්ලක් දාල තියෙනකොට තමා අද වැඩේ කරලා තියෙන්නේ ඊයේ දාපු පැමිණිල්ල විබාග කරන්නත් කලින්.

    kadanawa kiyala letter ekakin likithawa danuwath karanne nathuwa kadanta ba.

    mama hithanne ara set eka pagaawak wath dila wade karaganta aththe
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    අනිත් එක තමයි ඔහොම දෙයක් කඩල අයින් කලාම අලාබයක් ගෙවනවානේ එහෙම මුකුත් කතාවක් නැ අර සෙට් එකට ඕන දේ කලා වෙච්ච අලාබයට ගෙවන්නේ කවුද කියල කිසි කතාවක් නෑ...
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    kadanawa kiyala letter ekakin likithawa danuwath karanne nathuwa kadanta ba.

    mama hithanne ara set eka pagaawak wath dila wade karaganta aththe

    ඔව් මචන් කිසිම ලියවිල්ලක් නෑ අනික අනුමත කරපු ඉඩමක්......
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.

    දැන් වෙන කරන්න දෙයක් නෑ නිසියාකාර දැනුම්දීමකින් තොරව අන් සතු දේපල අලාභහානි කිරීම සහ පරිහරණය කිරීමට ප්‍රාදේශීය සභාවට එරෙහිව නඩුවක් පවරලා වන්දියක් ගන්නව ඇරෙන්න.

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113

    දැන් වෙන කරන්න දෙයක් නෑ නිසියාකාර දැනුම්දීමකින් තොරව අන් සතු දේපල අලාභහානි කිරීම සහ පරිහරණය කිරීමට ප්‍රාදේශීය සභාවට එරෙහිව නඩුවක් පවරලා වන්දියක් ගන්නව ඇරෙන්න.

    එතකොට ඉඩමෙන් ගිය අඩි දෙක එක උන් ගත්තේ අමුතුම විදියකටනේ....
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මචන්ලා මේකයි සීන් එක අපේ ගේ අයිනට වෙන්න තාප්පයක් තියෙනවා ගෙවල් පැත්තේ සෙට් එකක් ඔතනින් කානුවක් ඉල්ලලා කෙස් එකක් යනවා කාලයක් තිස්සේ ඒ උනාට උන්ට මුකුත් කරන්න බැරුව හිටියේ ඉඩම හරි ගානට මැනලා ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරලා තිබ්බ හින්ද. අද එක පාරට ප්‍රාදේශීය සබවෙන් සෙට් එකක් jcb එකකුත් ගෙනල්ල තාප්පෙත් කඩලා ඉඩමෙන් අඩි 2 කුත් අරගෙන කානුව කැපුවා හැබැයි උන් ගාව කිසිම ලියකිවිල්ලක් නැ තාප්පේ කඩලා කානුවක් කපන්න අවසර ලැබුන කියල . මුන් වැඩේ කරලා තියෙන්නෙත් ගෙදර කවුරුත් නැති වෙලාවේ දැනුවත් කිරීමකින් තොරවයි . කිසිම නියෝග නැතුව දේපල විනාස කරන්න බැහැනේ.

    මචන්ලා මේ සිද්ද උන අසාධාරනෙට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියා මාර්ගේ මොකක්ද.....නීතිය දන්නා අයගෙන් උදව්වක් තමයි ඕන.

    මුලින්ම ප්‍රාදේශීය සභාවේ ලේකම් හම්බුවියන් ..ඊට පස්සේ TO මහත්තයව....මේකගැන කියපන් විසඳුමකට එන්ඩ බලපන් ..............:yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැමිනෙනවනේ බන්.එහෙම කරන්න බෑ.මුලින්ම නගර සභාවත් එක්ක කතාකරපන්.ලොයර් කෙනෙක්වත් එක්ක පලයන්.එහෙම බැරි උනොත් නඩුවක් දාපන්.මතක ඇතුව ඔය තාප්පේ කඩන්න ආපු උන් වැඩකරනවා පොටෝ, වීඩියෝ එහෙම කරහන්.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    complain to Commissioner of Local Government
    your area?

    ok machan i'll check.

    හැමිනෙනවනේ බන්.එහෙම කරන්න බෑ.මුලින්ම නගර සභාවත් එක්ක කතාකරපන්.ලොයර් කෙනෙක්වත් එක්ක පලයන්.එහෙම බැරි උනොත් නඩුවක් දාපන්.මතක ඇතුව ඔය තාප්පේ කඩන්න ආපු උන් වැඩකරනවා පොටෝ, වීඩියෝ එහෙම කරහන්.

    photos videos ගත්ත මචන්.
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    ප්‍රාදේශීය සභාවෙන් නම් වැඩක් කරගන්නවා කියන එක ලේසි නෑ බන්. හොදම දේ දන්නා කියන පොරක් එක්ක යන එක තමා. නැත්තම් පජාතයි. යන්න කලින් lawyer කෙනෙක්ට කතා කරලා නීති උපදෙස් අරන් පලයන්.
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    deshapaluwek allagena pradeshiya sabawe wiyadaminma thappe hadawaganin kalintat wada usata lassnata
    thappe ganen bagayak diyan deshapaluwata

    dan tyna wdhta oya wage wda krna eka patta lesi ;)
     
    Nimash21

    Member
    Jul 2, 2016
    10
    5
    0
    මොකක්වත් හරි නොගියොත් පාරට බැහැලා ගමේ උන් ටිකක් අල්ලගෙන පාර හරස් කරලා නටපන් මිඩියා වලට කියලා
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    N♥K_forever;20359425 said:
    deshapaluwek allagena pradeshiya sabawe wiyadaminma thappe hadawaganin kalintat wada usata lassnata
    thappe ganen bagayak diyan deshapaluwata

    dan tyna wdhta oya wage wda krna eka patta lesi ;)

    එහෙම එකෙක් හොයා ගන්න තමයි මචන් බැරි දැන්

    wate pitee uw pagaawa deela karawala atte
    එක තමා මචන් හිතා ගන්න බැරි....ෆුල් permission හම්බ උනා වගේ වැඩේ කලේ.

    මොකක්වත් හරි නොගියොත් පාරට බැහැලා ගමේ උන් ටිකක් අල්ලගෙන පාර හරස් කරලා නටපන් මිඩියා වලට කියලා

    ගමේ එවුන් එන්නේ නැ බන් මේක අපේ වත්තේ තියෙන තාප්පයක්.