කොහෙවත් යන එවුන් නෙවෙයිනෙ බන්.. තේරුම්ගන්න බලපන්.. ඉක්මන් එක අයිති ස්වීඩන් කම්පැනි එකකට... උන්ගෙ ක්ලැසිෆයිඩ් සයිට්ස් 4ක් තියෙනව. ඒවලින් එකක් තමයි ඉක්මන්. අනික් ඒව තියෙන්නෙ බංගලිදේසෙටයි, ගානාවලටයි, නයිජීරියාවලටයි. ඒ ඔක්කොගෙම එකම ටෙම්ප්ලේට් එක තියෙන්නෙ. ලංකාවෙ ඉක්මන් එක තමයි මේ හතර අතරින් හිට්ම...