1. cmtwap

    Sirasa TV Good or Bad ????

    ස්වර්ණවාහිනීය නම් හොඳයි... http://sirasatv.info
  2. cmtwap

    Sirasa TV Good or Bad ????

    සිරස ටීවී එකට පුක දීගෙන සිරස ටීවී එක බලන එවුන් සමහරකගේ මොලේ තියෙන්නේ අධෝ මාර්ගයේ හිර වෙලත් නෙවෙයි.. අධෝ මාර්ගයෙන්ම එළියට පැනලා... හිහ්.. හිහ්.. හිහ්... මෙච්චර වෙලා නංගිට නංගි කියල කතා කරපු මගේ මොලේ තියෙන්නේ කොතනද කියල ඔයයි, මේක බලන අනිත් අයයි දන්නවා...
  3. cmtwap

    Sirasa TV Good or Bad ????

    දැන් තමයි ආතල් එකේ නියමම හරිය මම හිතන්නේ... හරියට රිදිලා වගේ කුෂානි ට... හූ හූ හූ........ කාගේ මොලේද අධෝ මාර්ගේ තියෙන්නෙ කියල මේක බලන ඕන කෙනෙකුට තේරෙනවා.. දැන් වත් පිළිගන්න සිරස ටීවී එක චාටර් කියල... ඒක දැන් ඔයාවත් චාටර් කරන්න හදන්නේ..
  4. cmtwap

    Sirasa TV Good or Bad ????

    ආතල් එකනම් වැඩිත් එක්ක. තව දුන්නොත් නම් අප්පිරිය වේවි. Thank you very much! දැන් ඉතින් චූ කරල දොයිය ගන්න.. නැත්තම් ප්‍රශ්ණෙට උත්තර දෙන්න... http://sirasatv.info
  5. cmtwap

    Sirasa TV Good or Bad ????

    ආතල් එකනම් වැඩිත් එක්ක. තව දුන්නොත් නම් අප්පිරිය වේවි. Thank you very much! දැන් ඉතින් චූ කරල දොයිය ගන්න.. නැත්තම් ප්‍රශ්ණෙට උත්තර දෙන්න...
  6. cmtwap

    Sirasa TV Good or Bad ????

    ඒකනම් ඇත්ත,, මේක කියවන අයට මොලේ තියනවා නෙ... එයාලම තේරුම් ගනිවි සමහර මිනිස්සු ප්‍රශ්ණවලට බයේ බොරු පටල පටල නිකං පැනල ගිහින් දින්න කියල හිතාගෙන පැත්තකට වෙලා සිගිති ආතල් ගන්න හැටි... ඔයාගෙ හැටිත් හොඳටම තේරුනා... බොහොම ස්තූතියි මෙච්චර වෙලා පොඩි රසක් දුන්නට... ඔයත් සිරස TV එක වගේම තමයි... ක්ෂණික...
  7. cmtwap

    Sirasa TV Good or Bad ????

    අනේ නංගි ඔයා නෝන්ඩි නොවී, මටත් ආතල් නොදී, සිරසට ඔයාගේ පස්සත් දීගෙන ඉන්නකෝ.... ප්‍රශ්ණෙට උත්තර නැති කයිවාරුවා... හූ හූ හූ
  8. cmtwap

    Sirasa TV Good or Bad ????

    අදාල වෙන හැටි ඔයාට නිකම්ම තේරෙනව ඔයා වැල් වටාරන් නැතිව මට කෙටියෙන් උත්තරයක් දීපු ගමන්ම....
  9. cmtwap

    Sirasa TV Good or Bad ????

    ඔයාගේ ප්‍රශ්ණය ඉතාමත් හොඳ ප්‍රශ්ණයක්. මේ Topic එකට ඒකත් හොඳටම අදාළ දෙයක් තමයි.. හරි හරි මම ඔයාගෙ ප්‍රශ්ණයට උත්තරය දෙන්නම් අනිවාර්යයෙන්ම... හැබැයි නිකං වැල් වටාරන් නැතුව මගේ ප්‍රශ්ණයට උත්තරය දීපු ගමන්ම...
  10. cmtwap

    Sirasa TV Good or Bad ????

    ඒක අදාල වෙනවද නැද්ද කියන එක කොන්දක් තියෙන මනුෂ්‍යයෙක් විදියට මට උත්තරයක් දීල බලන්න... උත්තරයක් දී ගන්න තරම් තියෙන කොන්දෙ පණ නැත්තම් චූ කරල දොයිය ගන්න... නැතුව නිකම් ඉබාගාතෙ ඉන්ටර්නෙට් එකේ වෙලාව ගත කරන ඔයාට වෙලාවක් නැහැයි කියා බොරු බේගල් ඇදබාන්න එපා...
  11. cmtwap

    Sirasa TV Good or Bad ????

    ඒක මේ Thread එකට අනිවාර්යයෙන්ම අදාල වෙනව... ඒකයි අහන්නේ....
  12. cmtwap

    Sirasa TV Good or Bad ????

    නංගිගෙන් මම එක ප්‍රශ්ණයක් අහන්නම්.. 2005 ජනාධිපතිවරණයෙන් රනිල් දින්නනම් රටේ තිබුණ යුද්ධය ඉවර වෙයි කියල ඔයා හිතනවද?
  13. cmtwap

    Sirasa TV Good or Bad ????

    සිරස රූපවාහිනියේ අපක්‍ෂපාතී යැයි කියා ගන්නා ප‍්‍රවෘත්ති විකාශනය පසුගිය 03 වැනිදා පැවති විපක්‍ෂයේ විරෝධතා රැළියට විනාඩි 15 ක පමණ කාලයක් වෙන් කරද්දී ඔවුන්ගේ ඡන්ද දුෂණ චෝදනාව ගැන මැතිවරණ කොමසාරිස්වරයා කළ ප‍්‍රකාශයට කිසිදු ඉඩක් ලබා දී නොතිබිණි. කොම්පියුටර් මගඩියක් ඔස්සේ මහා ඡන්ද ප‍්‍රතිඵල වංචාවක් කළ...
  14. cmtwap

    Sirasa TV Good or Bad ????

    මට මුදුනා වෙන්න උවමනාවක් නම් දැනට නැහැ. කවුරුත් එන්නෙ නැති සයිට් වලට රිංගන්න ඔයා මට කියල දෙන්න ඕනිත් නැහැ. ඔයානම් හැබැයි කවුරුත් යන්නෙ නැති සයිට් වල ගිහිල්ල පොර වෙලා ඉඳල අත්දැකීම් ඇති. ඒකනෙ මටත් කියල දෙන්න එන්නෙ ක්‍රමේ. මම කොහොමත් Replay කරන්නෙත් නැහැ. ඔයාට සිරසෙන් දෙන ආතල් එක එළ ආතල් එකක්...
  15. cmtwap

    Sirasa TV Good or Bad ????

    පෙන්නුව පෙන්නුව ... ගෙවල් වල, ගම්වල මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව යුද්ධ කරන ඒව ඔක්කොම පෙන්නුව...
  16. cmtwap

    Sirasa TV Good or Bad ????

    පෝස්ට් 16ක් නෙවෙයි, කීයක් දැම්මත් ඒක මෙතනට අදාල නෑනෙ නංගි... (මේ ටොපික් එක් පටන්ගත්තෙත් මම මිසක් ඔයා නෙවෙයිනේ )ඔයා කියන දේ ඇත්තක් ඇති සමහර විටෙක. ඔයා පොඩි කාලෙත් ඔයාගෙ අම්ම සිරස බලන්න ඇති හරි හරියට නේද?
  17. cmtwap

    Sirasa TV Good or Bad ????

    . සිරස නිවුස්...සිරස කපටි කම් ITN නිව්ස් එකේ වගේ පේන්න නෑ..කපටි පප්පලා.... අඩුම ගානේ යුද්දෙ දින්න කියල මුන්ට ගානක් වත් තීබුනද ?????? මොනවද මුන් සංවිධානය කරේ ඒ සතුට සමරන්න ??? විහිළුවට හර්‍රි ? මිනිස්සුන්ට තේරෙන්නෙවත්‍ නෑ මේ යක්කු මහින්දටත් විරුද්ධයි කියල..ඒතරම් කපටි පප්පලා..සූර පප්පලා නෙවෙයි..
  18. cmtwap

    Sirasa TV Good or Bad ????

    යුද්ධකාලේ යුද්ධකාලේ ජාතික රූපවාහිනියෙ-වන්නි මෙහෙයුම ස්වර්ණවාහිනියෙ-රණබිමෙන් අටට ස්වාධීන රූපවාහිනියෙ-වන්නි රණබිම එතකොට සිරස ???? සිරස පෙන්නුව පුකක්
  19. cmtwap

    Sirasa TV Good or Bad ????

    නංගී ඔයා රිමෝට් එකෙන් විතරද චැනල් මාරුකරන්න ඉගෙන ගත්තෙ. එතකොට රිමෝට් එක එන්න කලින් මිනිස්සු අහවල් එකේ ඇඟිල්ල ගහලද චැනල් මාරු කරේ. එහෙම නැත්නම් ඒ කාලේ ඔයාලගෙ ගෙදර TV එකක් තිබුනෙ නැද්ද? නංගි ඔයාට සිරසෙන් මාර ආතල් එකක් නම් ලැබෙනව කියල පේනව. ඔයාට සිරස දිහා බලාගෙන ඇඟිල්ල පාවිච්චි කරන්න පුළුවන් ඇතිනේ...
  20. cmtwap

    Sirasa TV Good or Bad ????

    Sirasa TV Works අපගේ වීරෝධාර රණවිරුවන් කිලිනොච්චිය අල්ලාගත් විට සිරස ටීවී එක එය නොපෙන්වා ඒ වෙනුවට එදින කොළඹ දී සිදු වුන බෝම්බ පිපිරීමක් එක දිගටම \"BREAKING NEWS\" ලෙස පෙන්වමින් ඊට පෙර දිනකදී සිදු වුන බෝම්බ පිපිරීමක තුවාලකරුවන් සහ මියගිය පුද්ගලයන්ව පෙන්වා ජනතාව කැළඹීමකට කටයුතු සැලැස්වීය.

    No contents