1. cmtwap

    පුෂ්ප රාගය

    OqBo4DIKwDk මේකෙ එක කොටසක් තියෙනව අර කේන්දර බලන්න යන සීන් එක. ඒකත් එක මියුසික් වීඩියෝ එකක කෑල්ලක්. මට ඒක මතක නෑ...
  2. cmtwap

    පුෂ්ප රාගය

    Romesh sugathapalage "Damsari" video eke kellaknam copy karala thiyenawa.
  3. cmtwap

    පුෂ්ප රාගය

    Kawuruth danne neddo?
  4. cmtwap

    පුෂ්ප රාගය

    මචංල, උඹල අනුෂ්ක උදානගේ පුෂ්ප රාගය වීඩියෝ එක බැළුවද? ඒ වීඩියෝ එකේ තියෙන මුල් මියුසික් වීඩියෝස් වල නම් දන්නවනම් කියනවද? ප්ලීස්...
  5. cmtwap

    ප#යෙක් හිගාකයි -- දැක්කද

    මේ තේ වතු හිමිකරුවො නේද මේ හිඟාකන්නෙ?
  6. cmtwap

    Mahinda danwath wenas welada

    උඹ දැන් උඹේ මතේම ඉඳහන්... දවසක් ඒවි උඹටම තේරෙන... ජනවාරි 08 මහින්ද බැරිවෙලාවත් දිනුවනම් උඹල මේ කතා කරන දේවල ගොඩක් වෙනස් වෙන්න තිබුණ මල්ලි. ආපහු මහින්ද බලයට ආවොත් වෙන දේ උඹලට, අපිට තියා උඩ ඉන්න දෙයියොන්ටවත් හිතාගන්න බැරි වෙනව.
  7. cmtwap

    FaceBook පාඨකයන්ට මැකො ගෙන් ආරාධනයක්..!

    මම සෑම දිනකම උදෑසන නැගිට new sinhala budhist සහ සිංහල බොදුනුවගේ post toilet එක තුල සිට බලමි. එවිට ඉතා පහසුවෙන් සිනාවත් සමග බොක පිටවෙයි. අත්දුටුවයි. ප්‍ර්තක්ෂ්‍යි. from FB: Manoj Rajasooriya :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  8. cmtwap

    Mahinda danwath wenas welada

    කවුද බං "රනිල්"හොඳයි කිව්වෙ? මහින්දයි, රනිලුයි ඇරුණම ලංකාවෙ වෙන මිනිස්සු ඇත්තෙම නැද්ද?
  9. cmtwap

    Mahinda danwath wenas welada

    මේ දේවල් ගැනත් පොඩ්ඩක් හිතපන්... කාලයක් ගිහින්වත් මත්තල ගුවන් තොටුපල සාර්ථක වෙයිද? සූරියවැව ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හැදුව එකේ තේරුම මොකක්ද? හම්බන්තොට වරාය 100%ක්ම සාර්ථකද? අධිවේගී මාර්ගයෙන් රජයට යම්කිසි ආදායමක් ලැබේනම් ඒ අදායම කොපමණද? මේ සියළු ව්‍යාපෘති සඳහා කොපමණ ණය මුදලක් ලබා තිබේද? ඒ ණයවල...
  10. cmtwap

    Mahinda danwath wenas welada

    මම කියන්නෙ මේකයි. යුද්දෙ නතරකරපු එකවත්, අධිවේග මාර්ග, වරාය, ගුවන්තොටුපල හදපු එකවත්, ඇරුණම තව මොනවද කියන්න තියෙන්නෙ? ඒ හැම ව්‍යාපෘතියක්ම 100% සාර්ථක ව්‍යාපෘති නෙවෙයි. ඒ කරපු දේවල් කරේ රටේ යුද්දෙ අවසන් කරාට පස්සෙ. මහින්ද රාජපක්ෂගෙ දැක්මක් තිබුණ. එයා රටට වැඩක් කරා. ඒ කරන අතරෙ එයා එයාට ලැබුණ බලය...
  11. cmtwap

    Mahinda danwath wenas welada

    මේ වගේ දේවල් ඇත්තටම අනුමත කරන්න බෑ මචං. හැබැයි සමහර රජයේ ආයතන තියෙනව. ඒවල මුල් පුටුවෙ ඉඳල පහල තැනට වෙනකම්ම ඉන්නෙ අයිස් පප්පො. ඒ වගේ ආයතනවල දියුණුවක් ප්‍රගතියක් දකින්නනම් ඒ ආයතනවල පරිපාලන වෙනස් කරන්නම ඕනි. එහෙම නැත්තම් රජයෙ සල්ලිවලින් ඒව නඩත්තු වීමක් වෙනව විතරයි. කිසිම ලාභයක් නෑ.
  12. cmtwap

    Mahinda danwath wenas welada

    මමත් කාතාවෙ ටිකක් විතර ඇහුව බං. ඇත්තටම හොඳටම තේරෙනව මචංල මේ හැම එකාගෙම තියෙන්නෙ බල තණ්හාව විතරයි කියන එක. හැඟීම්වලට වහල් වෙන්නෙ නැතුව බුද්ධියෙන් හිතල බලපල්ල හැමෝම. ඇයි මෙයා මෙච්චර බලයට එන්න දඟලන්නෙ. මෙයා 1970 විතර ඉඳන් පාර්ලිමේන්තුවෙ. ඒ කියන්නෙ මෙයාගෙ වයසෙන් භාගෙකටත් වඩා මෙයා පාර්ලිමේන්තුවෙ...
  13. cmtwap

    ඇය_නිදහස්_කරනු

    දරුවට කිරි දෙන්න ඕනිමනම් වාහනේ පාරෙ අයිනකින් නවත්තල කිරි දෙන්න තිබුණ නේද? ඔයා කියන විදියට කතාව ඇත්තනම්, නිකන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් වීර කාන්තාවක් වෙන්න ගිහින් අන්තිමට වුණේ සාමජෙටත් චාටර් වෙන්නනෙ.
  14. cmtwap

    රඹුටන් වල ගුන - රඹුටන් පට්ටනේ

    එල.. ගොඩක් වැදගත්
  15. cmtwap

    TARINI MATHAKADA..................

    මමනම් එහෙම එකක් දැක්කෙ නෑ... ඔයා වෙන කාගෙ හරි විස්තරයක් ගැනද මේ කියන්නෙ?
  16. cmtwap

    TARINI MATHAKADA..................

    මොනවද බං මේ කියල තියෙන ඒව? පොඩ්ඩක් තනියම කල්පනා කරල බලපන්...
  17. cmtwap

    TARINI MATHAKADA..................

    පේජ් එක මෙහෙම ප්‍රසිද්ධියෙ දාන එක හරි නෑ නේද බං.
  18. cmtwap

    TARINI MATHAKADA..................

    ඒකිගෙ එෆ්. බී. පේජ් එකනම් අප්ඩේට් වෙනව. මෙච්චර දෙයක් වෙලත් මෙයා මෙහෙම ඉන්න එක ගැන මට පුදුමයි බං.
  19. cmtwap

    ellakiri old mmbers

    හ්ම්ම්.. ඔව් ඔව්.. නුවන් චින්තන.. මුලුන්ම ඌ කරේ වැප් සයිට් එකක්. පස්සෙ තමයි මූ ඒක වෙබ් එකකට ඩිවලෝප් කරේ...
  20. cmtwap

    ellakiri old mmbers

    ඇත්තම කතාව මේකයි. ලංකාවෙ ඉන්ටර්නෙට් ගොඩක් ප්‍රචලිත වෙන්න පටන් ගත්ත කාලෙ තමයි 2005, 2006 කාලෙ. ඒ කාලෙ ගොඩක් ප්‍රසිද්ධ වෙබ් සයිට් ගොඩක් මේ කාලෙ වෙනකොට වැඩ කරන්නෙත් නෑ. එහෙම නැත්තම් ඒව දැන් අභාවයට ගිහිල්ල තියෙන්නෙ. දැන් මියුසික්.LK එක කරන එකා ඒ දවස්වල GalleZone.com කියල සයිට් එකක් තමයි කරේ. ඒ කාලෙ...

    No contents