1. gama22

    ♦️රටත් කාල, අපිවත් කාල, ගිය කාලකන්නියා ගෝටාබය නම් විය 😢

    ගෝඨා පඩියෙන්ද වැක්සීන් එක ගැහුවේ. උබ ඔය දවසට හොයන 5000/= ඒවට ගෙවන්න වෙයි.
  2. gama22

    ⛔ඩීසල් අද ඵයි..

    බයියන්ගේ සිභින කුමරා.
  3. gama22

    මාතෘ භුමිය සහ අරගල ගෝතයෝ

    ඕකගේ රස්සාව බන්.ඔය වැඩක් නැහැ රිප්ලයි කරලා
  4. gama22

    රනිල් අනාතයි SLPP chairman says party should support Dullas

    මේකයි මාස 6 ක් හරි අවුරුද්දක් හරි. පාර්ලිමේන්තුවේ ඉන්න ටිකක් හරි මිනිස්සු පිලිගන්න එක්කෙනෙක් ජනාධිපති උනොත් යම් ජාත්‍යන්තරේ සහයක් හම්බ වෙයි හැබැයි. රනිලාට ජාත්‍යන්තරේ සහයක් හම්බ වෙන්නෑ. ජන මතයක් නැති නිසා. සාටක බේරගන්න ආව කියලා අපිට වඩා උන් දන්නවා . අනිවා ඉතුරු වෙලාතියෙන වන් දෙයක් මූ ඒක...
  5. gama22

    රනිල් අනාතයි SLPP chairman says party should support Dullas

    ඕවා ගේම් පුතා සහ ඩීල් ඩලස් කියන්නේ රජපක්ශ ඉස්සරහා නැට්ට පුකේ ගහන් ඉන්න එකෙක්. කොහොමත් රනිලා පන්නන එක ලේසි නැහැ පාර්ලිමේන්තවේ. බහුතරයක් ඉන්නේ පොහොට්ටු සාටකයන් නිසා. උන්ට මේ වෙලාවේ අවාසි පිදුරු ගහේ හරි එල්ලිලා ගොඩ යන පාරක් හොයන්නේ. රනිලා තමා ඒකට නියම එකා. උන්ට මිනිස්සු ඕනේ නැහැ මේ කාලෙත් ඇදන් යන්න...
  6. gama22

    Daraz එකේ windows 10 key අරන් තියනවාද

    මම ගත්තා එක seller කෙනෙක්ගෙන්. Comments බලලා ගත්තේ ටක් ගාලා එවනවා. Actuvate උනා අවුලක් නතුව. Friendly seller කෙනෙක්. ඔය අතරේ ඉන්නවා අංකූරොත්.
  7. gama22

    හාමු ජනපති වෙයි නිර්ධන ජෙප්පෝ මික් නැහැ🤣🤣

    බයියන්ගේ සිහින සමනල කුමරා
  8. gama22

    රනිල්ව එලවනවාද ?

    බයියන්ගේ ගැලවුම්කරු... ‍සමනල රනිල් දෙයියෝ....
  9. gama22

    චමුදිත රනිල් රාජපක්ෂට.. Hiru Tv බැලීම නතර කළා... 😡😡😡

    උන් තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් බයියොම තමා. උගේ රස්සාවනේ බන්. බයියන්ගේ දෙයියෝ තමා රනිලා.
  10. gama22

    කිරියේ රට විරු ස'ර් ලා

    සෙට් එකම එවලා පුප චෙක් කරලා. අවුලක් නැහැ සමනලයෙක් අතේ පණිවිඩයක් එවලා. ඔන්න හාන්න පටන් ගත්තා. ඇතියාන්තන් රනිල් හාමු මුන්ගේ බඩ ගෝස්තරේ රැකලා දුන්නට.
  11. gama22

    මගේ දේශපාලන දැනුම අනුව අඩන බයියන්ට 2029 රට බෙර ගන්න අන්තිම අවස්ථාවක් එන්න පුළුවන්...

    ඕවා ටෙස් කොරල අරන්තියෙන්නේ ලෙමිනිට වැඩිය මෙයා කියයි විස්තර🤣
  12. gama22

    ගෝටා ගියා. රටවිරුවෝ හරි පාරේන් රට සල්ලි එවයිද?

    නෑ කොබෙයියෙක් හාන්න පටන් අරන්.
  13. gama22

    Bank guys, හෙට ලැස්ති වෙලා ඉන්න. රට විරුවෝ ඩොල්ර් එවනවා

    අවුලක් නැහැ සාගල පුප චෙක් කරලා එවලා තියෙන්නේ . දැන් හාගෙන යනවා. අනිත් උන් මග තාම.
  14. gama22

    ජනපතිගේ ඉල්ලා අස්වීමේ හෙට දක්වා ප්‍රමාද වෙයි.

    ඔය මාතර ඉන්න කථානායක තට්ට පකයා සුවර්ම නැති කොටෙක්. පැණිය බිවුවට පස්සේ රාජපස්ස මේනියාව හැදිලා.
  15. gama22

    පොහොට්ටු රනිල්

    රෙද්දේ රෙවිලා ඉන්නකොට ටිශූ කඩදාසියකින් හරි පිහදගන්න බන් . ගද නැහැ කියන්නවත්.
  16. gama22

    ආවා ආවා ලියුම ආවා

    ජනාධිපතිගේ ලියුම 🤣
  17. gama22

    බාලගිරිදෝෂය අද නොවෙයි හෙට. 🔥

    අපි මේ කටයුතු කරන්නේ ඩීල් රාජයෙක් එක්ක. ලේසි නැහැ ඉස්සරහට හොද හොද ටොපී හම්බවෙනවා බලාගෙන ඉමු.
  18. gama22

    එක පාරටම බයි ත්‍රෙඩ් අඩු උනේ ඇයි

    හොදම පුප තෝරන්න රනිලායි, සාගලයි එක්කන් ගිහින් සෙට් එකම. චෙක් කරලා එවයි ඩටෙස් දීලා.

    No contents