අන්තෙට කෙලවෙලා මිනිස්සු අතරට යන්න බැරුව හැංගි හැංගී ඉන්න පිරිසක් කොහම හරි ශේප්මන්ට්ට එකක් දාගෙන ඉදිරි ජන්දයකදී තමන්ගේ ටිකට් එක හදාගන්න දගලන වෑයමක්. හොරු සිල් ගන්නා අවස්ථාක් මේ. කොහොමත් රනිලා ආවා කියන්නේ රටේ ප්‍රශ්න එලෙසම වැඩි වෙමින් පවතින අතර මර්දන ක්‍රියාමාර්ග තම බලය අනිසිලෙස පාවිච්චි කිරීම...