1. R

    ubala dannawada muuu gana,,,,

    ko bun neth Fm link eka nanee....eka mate PM karepun ko...
  2. R

    ඔටාරා ගෙ බලු ආදරය සහ ආදරයට බලුකම් කිරීම

    වරද කවුරු කලත් වරදම තමා... ඔලුව අතගාල අයේ කරන්න එපා පැටියෝ කියල යවන්නට් තිබ්බා කියලද කියන්නේ...:no: මම නම් හිතන්නේ එතන උන දේ හරි..ඇදල ඉන්න ඇදුම් ගලවල කරේ දාලා තිබ්බේ නෑනේ..හොරකම් කරන්න හදපුව දාල තිබ්බේ.:yes:
  3. R

    girl friendla inna kollo mehe waren

    කවුරු හරි එකෙක් මෙකවත් බලයි නේ...කියලා තමා දාන් ඉන්නේ. ඔතන වෙන කිසිම දෙයක් නෑ බන්.
  4. R

    Male Brain (Plz see)

    රෙප් දෙන්න බෑලු බන්....පිස්සු කොර....
  5. R

    Pulsar 220 Sri Lanka - Ride to Kandy (Top Speed - 127KM/h)

    ඉන්දියන් බයික් වලින් ඔය වගේ වේගයෙන් යන්න එපා මච්න්..ඕව ස්පීඩ් කරනකොට හුලගත් එක්ක බැලන්ස් එක නැතුව යනවා...බයික් බර මදි..අනික බේරෙක්ස්..පිටිපස්සේ ඩ්‍රම් බෙරෙක්ස් හින්ද හොදටම මදි.....:no::no: වේගය ගැන බලනවනම් ජපන් බයික් එකක් ගන්න...මන් 168 ගියා මගේ Hornet එකෙන්,කිසිම අවුලක් නෑ... ඔය ඉන්දියන් බයික්...
  6. R

    megaon fox morning

    එදා නම් ඔහොම නෙවෙයි හිටියේ..:P:P
  7. R

    Emma Watson...wow!

    කපුටු කුඩයක් ද බන් අර යටට ඇදන් ඉන්නේ..:P
  8. R

    ♥♥♥Ariana Grande♥♥♥

    ලියන්න වචනත් අමතක වෙලා වගේ....:P:P
  9. R

    අපල නිසා රන් පිලිමය උණු කරයි

    සීරා කතාව...හොද වැඩේ ගොට්ට අල්ලන්න ගියාට..
  10. R

    ♥♥♥Ariana Grande♥♥♥

    නියම ගාන..:eek: මොකටද බන්....:oo: ලෙයර් කෙක් වල පැනිරහ වැඩි කරන්නද.....:P:P
  11. R

    පෙරදා මැවූ සිනා - ශිහාන් මිහිරන්ග

    සිරා වචන ටික බන්...මවුද බන් මේ සිංදුව ලිවුවේ..... රෙප් දුන්නා සහෝ..
  12. R

    ♥♥♥Ariana Grande♥♥♥

    තෑන්ක්ස් මච්න් රෙප් වලට..... ටිකක් නිදාගනින් වැඩිය මොලේ අවුල් කරගන්න එපා....:P:P
  13. R

    How they make Tiara layer cake..( Super) Sri Lanka

    කොටුපයින්න ආසයි කිව්වනේ ඕන්න මගෙන් +3 රෙප්.....ඒක නෙමේ කොහෙන්ද බන් මේ පින්තුර.
  14. R

    Girls From Israeli Army !!!, Must see........

    පිස්සු කොර...:P:P රෙප් දීල මදි මෙවට.
  15. R

    MAKE SURE KIDS R SLEEPING B4 MAKING LOVE

    file eka dan na lu bun...aye dapan ko..
  16. R

    ♥♥♥Ariana Grande♥♥♥

    නෑ බන් මෙයා වෙන කෙනෙක්..වැඩිය තාම Film වල නෑ... මෙක බලපන් IMDB
  17. R

    ♥♥♥Ariana Grande♥♥♥

    තැන්කියු මචන්ග්....:yes:
  18. R

    ♥♥♥Ariana Grande♥♥♥

    අඩන්න එපා මච්න්ග්..මටත් ඇඩෙනවා එතකොට.:P
  19. R

    රයිගමයා වශී ගරු කම්

    උබත් ටොකු අයින්න හදන්නේ මේ අපිටමනේ...:P.
  20. R

    Elakiri eke wedakarayinta

    තැනක් තියෙන්වා දුන්නොත් ඉතින් ඕන තදයෙක්ට චු යනවා..කියන්න අමාරුයි බන් ඔනෙනම් උබට ගහල පෙන්නනම් තැන...

    No contents