1. Geeth_Nuwan

    සිංදුවක් සොයාදෙන්න..

    සිංදුවක් සොයාදෙන්න.. මේක අලුත් සිංදුවක්. රොක් සිංදුවක් මට මුල පද මතක නැ.. “හද දැවුනා ර/අහසේ ගිලුනා..“ කියල තමයි මතක.. විෂුවල් එකකුත් තිබුන. දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද :yes:
  2. Geeth_Nuwan

    Microsoft Certifications ගැන විස්තර අවශ්‍යයි.

    මචන් ඔයා කරන්නෙ නුවරද ?? කොළඹ ??
  3. Geeth_Nuwan

    Microsoft Certifications ගැන විස්තර අවශ්‍යයි.

    Microsoft Certifications ගැන විස්තර අවශ්‍යයි. Microsoft Certifications Networking පැත්තෙන් කරනවනම් කරන්න ඕන Path එක, හොඳ institutes එහෙම ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද ? :P
  4. Geeth_Nuwan

    Yahama FZ-S Bike eka gana danna kenakge help oona...

    Thanks.. mama call karannam...
  5. Geeth_Nuwan

    Yahama FZ-S Bike eka gana danna kenakge help oona...

    machan meka ganna puluwan kohenda ?? Showrooms tiyanne koheda ?? gana keeyada ?? mama oyata mail karannam.. me wisthara walata thanks:lol::lol:
  6. Geeth_Nuwan

    Yahama FZ-S Bike eka gana danna kenakge help oona...

    Yamaha FZ-S එක නම් 190000 ක් විතර වේවි VAT අනං මනං නැතිව. Yamaha FZ 16 ගැන දන්නෙ නැ. අලුතෙන් ආපු Yamaha FAZER එක නම් 270000ක් විතර වේවි..
  7. Geeth_Nuwan

    Yahama FZ-S Bike eka gana danna kenakge help oona...

    ඔවු අනේ... සොරි... මම ඉස්සරහට පුලුවන් විදියට දාන්නම්... දැනට කවුරැහරි මේකට පිලිතුරක් දෙන්න.. මේ දවස්වල හොදටම බයික් පිස්සු. :P
  8. Geeth_Nuwan

    Yahama FZ-S Bike eka gana danna kenakge help oona...

    Yahama FZ-S Bike ekak tiyana kenak hari, ekak pawichchi karapu kanak hari innawanam please mawa contact karaganna.. mekata reply danna. mata danaganna oona. :rolleyes:
  9. Geeth_Nuwan

    My bux Paymet Proof

    ******** read the rules bro, no ref links in ek /mod

    No contents