1. Geeth_Nuwan

    Univotech එකේ ICT NVQ 07 Degree ය කරල Job එහෙම තියනවද බන්

    MCQ එකක් එන්නෙ... IQ, Maths, General Knowledge බන්.. A/L Common test papers 5ක් 6ක් කරපං. ගොඩ දාගන්න පුලුවන්. හැබැයි Minus Marks මචන්. වැරදි පිලිතුරකට ලකුනු 2ක් කැපෙනව.
  2. Geeth_Nuwan

    Univotech එකේ ICT NVQ 07 Degree ය කරල Job එහෙම තියනවද බන්

    B.Eng නෙවෙයි මචන්. B.Tech දෙන්නෙ.. NVQ 7 Certificate එකක් දෙන්නෙ නැහැලු.. කෙලින්ම ඩිගිරිය දෙන්නෙ... LVL 5 1year, traning 6months
  3. Geeth_Nuwan

    Univotech එකේ ICT NVQ 07 Degree ය කරල Job එහෙම තියනවද බන්

    මචන් මම 2nd year.. B.Tech Network කරන්නෙ.. දැනට නම් අවුලක් නැහැ. අපෙ සීනියර්ස්ල ඉන්නව දැන් හොද තැන් වල වැඩ කරන අය. IT නම් ටිකක් අඩුයි. තරගෙ වැඩි නිසාත්, අලුත් කැම්පස් එකක් නිසාත්. ඒත් IFS (Software ), IBM, DMS, VSIS (Netwotwork)එකට එහෙම ගියා සිනියර්ස්ල. කොහෙ කරත් තමන්ගෙ අතේ තමයි මචන් ගේම...
  4. Geeth_Nuwan

    Mechatronics Technology

    College of Technology - Maradana, Galla (TOTALLY FREE) which will lead to the B.Tech degree at University of Vocational Technology.(TOTALLY FREE) Open University Private universities like SLIIT, CINEC
  5. Geeth_Nuwan

    nvq level 5 electronic

    NVQ Level 5 Mechatronics තියෙන්නෙ මචන්.. අරුප්පොල නැහැ. මරදාන, ගාල්ල විතරයි.. කරපං පට්ට.. විස්තර ඕන නම් mail එකක් දාපං. info [at] geeth [dot] net
  6. Geeth_Nuwan

    A/L Help needed [IT]

    ෆේල් නිසා බං :no::no:
  7. Geeth_Nuwan

    A/L Help needed [IT]

    මචන්ලා මට පොඩි උදවුවක් කරහල්ල...මම 2011 උ/පෙල කලේ... කොමස්.. පොඩි ලවු කේස් එකක් නිසා එකපාරක් කලා ඊට පස්සෙ කලේ නෑ..:angry: රිසල්ට් එක accounts - F Econ - F Business Studies - S English - C. දැන් මම රත්මලානෙ වෘත්තීය තාක්ෂණ විෂ්වවිද්‍යාලෙට සුදුසුකම් ලබල ඉන්නෙ.:D ඒ වුනාට මට දැන් ආයෙ A/L කරන්න ඕනි...
  8. Geeth_Nuwan

    ඉගෙනගන්න උදව්වක්

    ටෙක් කෝස් කියන්නෙ නිකං හදාගත්ත නමක්. මේවගෙ කෝස් කරන ආයතන ඕනි තරං තියෙයි. VTA කියන්නෙත් ඒ වගෙ එකක්. සමහර ඒවගෙ සල්ලි ගන්නව. සෙමි ගවර්න්මන්ට් වුනත් සල්ලි ගන්නව.NAITA කියල එකක් තියෙයි. ඒකෙත් නොමිලෙ. ඒ වුනාට මං කිවෙ උඹට යන්න පුලුවං හොදම එක. මේවටනං ටෙක් කියන්න පුලුවං :P Technical College කොට කරල...
  9. Geeth_Nuwan

    ඉගෙනගන්න උදව්වක්

    ආයෙ OL කරනවනං කරපං. නැත්තම් මචන් හෙටම පලයන් ලගම තියෙන කාර්මික විද්‍යාලයට/තාක්ෂණ විද්‍යාලයට. ඒ හැම එකකම තියෙනව carrier guaidence එකක් (වෘත්තීය මාර්ගෝපදේශණ මධ්‍යස්ථානයක්) ඒකට ගිහින් උඹ කැමති ෆීල්ඩ් එකකින් හොද කෝස් එකක් කරපං NVQ තියෙන ඕනි එකක් තෝරගෙන කරපං...
  10. Geeth_Nuwan

    100 පහු කලා

    Add me, ONLINE NOW : https://beta.hive.im/join/fa16
  11. Geeth_Nuwan

    HELP HELP HELP......!!!!!!

    Add me, ONLINE NOW : https://beta.hive.im/join/fa16
  12. Geeth_Nuwan

    thanks

    Add me, ONLINE NOW : https://beta.hive.im/join/fa16
  13. Geeth_Nuwan

    ඔබ පසුතැවිල්ලෙන්ද තවම හරි ගියේ නැද්ද??

    Add me, ONLINE NOW : https://beta.hive.im/join/fa16
  14. Geeth_Nuwan

    Maawath daaganilla....

    Add me, ONLINE NOW : https://beta.hive.im/join/fa16
  15. Geeth_Nuwan

    100 පහු කලා

    Add me, ONLINE NOW : https://beta.hive.im/join/fa16
  16. Geeth_Nuwan

    ඔබ පසුතැවිල්ලෙන්ද තවම හරි ගියේ නැද්ද??

    Add me, ONLINE NOW : https://beta.hive.im/join/fa16
  17. Geeth_Nuwan

    මාව add කරපල්ලකෝ මට Request දාන්න බැහැනේ.

    Add me, ONLINE NOW : https://beta.hive.im/join/fa16
  18. Geeth_Nuwan

    HIVE_Mania

    Add me, ONLINE NOW : https://beta.hive.im/join/fa16
  19. Geeth_Nuwan

    Instant Activation **ǝʌıɥ**

    Add me, ONLINE NOW : https://beta.hive.im/join/fa16

    No contents