1. H

    ඔයගොල්ලොන්ගෙන් උපදෙසක් ඕනේ

    මේ මල විකාර හිතට විටින් විට එනවා !!!!:dull::dull::dull:
  2. H

    ඔයගොල්ලොන්ගෙන් උපදෙසක් ඕනේ

    Part time Job and part time studies??
  3. H

    ඔයගොල්ලොන්ගෙන් උපදෙසක් ඕනේ

    ඒත් ඉතින් ජොබක් කරනකොට Account එකේ සල්ලි පිරෙනවනෙ?:D:D එක දිහා බලලා හරි සත්ටුවෙන්න පුළුවන් නේ?ඉගෙන ගන්න එක එහෙමද? අවුරුදු තව තුනක් යන්න ඕනෑ දෙය්යනේ, පුදුම අමාරුයි දෙන Lectures එහෙම.
  4. H

    ඔයගොල්ලොන්ගෙන් උපදෙසක් ඕනේ

    ඔයගොල්ලොන්ගෙන් උපදෙසක් ඕනේ මට අවුරුදු විසි එකයි.මම දැනට ඉන්නේ නවසීලන්තයේ අම්මයි තාත්තයි එක්ක. මම university එහෙම යනවා. ඒත් මට දැන් ඉගෙන ගන්න හිතෙන්නේ නෑ. මට මේ ඉගෙන ගන්න එක ඇති වෙලා. මොකක් හරි ජොබ් එකක් කරගෙන ඉන්න තමයි මගේ හිත කියන්නේ. එත් මගේ අම්මටයි තාත්ත ටයි ඕනෑ මාව ඉන්ජිනේරුවෙක් කරන්න...

    No contents