1. H

    බනින්න නම් එපා

    මම 2008 ඉඳං ඉන්න කෙනෙක්.
  2. H

    බනින්න නම් එපා

    මම අම්මට තාත්තටයි කිව්වා මට මේක අත අරින්න ඕන කියලා, ඒත් ඒගොල්ලෝ කිව්වා තව ටිකක් උත්සහා කරාන්න කියලා. මම ජීවත් වෙන්නේ නම් ඒ ගොල්ලොන්ගේ සල්ලිවලින් තමයි.
  3. H

    බනින්න නම් එපා

    ඔයාට බලපෑම් කරන්න කවුරුත් නෑ ඔයා හරි වාසවාවන්තයි. පුළුවන් තරම් ජීවිතේ එන්ජෝයි කරන්න. දැනුත් මම පෙරන්ට්ස් ලට නොකියා මුවි එකක් බලන්න යන ගමන්.
  4. H

    බනින්න නම් එපා

    බනින්න නම් එපා මම විශ්වවිද්‍යාල සිසුවෙක්. මම පුළුවන් තරම් පිස්සු කෙළිනවා. movies බලන්න යනවා, සින්දු අහනවා, parties වලට යනවා, හැමදේම කරනවා. හැබැයි මට නම් ඉගෙනගන්න ආසාවක් නෑ. මම එහෙම කරලා ඔක්කොම subjects ටික හිතලම fail වෙනවා. ඊට පස්සේ අම්මටයි තාත්තටයි කියනවා මට ඉගෙන ගන්න ආසාවක් නෑ ඔය ගොල්ලෝ මම...
  5. H

    කෝච්චියට බෙල්ල තියන්න

    අනේ නෑ බං !! මම කවමදාකවත් එහෙම කරන්නේ නෑ. කවමදාකවත් මට ඒවගේ සිතිවිලි එන්න එපා. ඔයාට ලබන ආත්මයේ පටන් නිවන් දක්නා තුරා හොඳ දෙමව්පියන් ලැබෙන්න ඕනේ. ඔයා උඩ දාලා තියෙන රතුපාට වචන මගේ හිතට වැදුනා. මම කවදාකවත් එහෙම හිතන්නේ නෑ ආයේ. මම පුළුවන් විදිහට මගේ අධ්‍යාපනය ගොඩ දාගන්න බලනවා. මම මගේ original...
  6. H

    කෝච්චියට බෙල්ල තියන්න

    මමත් ගිය ආත්මේ මේවගේ මගේ දරුවොන්ට බල කරලා ඇති නේද ඩොකෙක් වෙයන් ඉන්ජෙක් වෙයන් කියල. එක තමයි මට මේ පල දෙන්නේ :baffled::baffled:
  7. H

    කෝච්චියට බෙල්ල තියන්න

    බැරි අතු අල්ලන්න ගියාම ඔහොම වෙනවනේ නේද? අනික මම ඉස්කෝලයේ යන කාලේ පන්තියේ එච්චර දක්ෂ නෑ, පන්තියේ හතළිහක් හිටියනම් මම 30 වෙනියා. ඉතින් ඒ වගේ එක්කෙනෙකුට පුලුවන්ද ඉන්ජෙක් වෙන්න
  8. H

    කෝච්චියට බෙල්ල තියන්න

    කෝච්චියට බෙල්ල තියන්න මම අර කලින් නවසීලන්තයේ ඉන්නවා කිව්වා එක්කෙනා. අම්මයි තාත්තයි එක්ක ඉන්නේ. මම ඉංජිනේරු විද්‍යාව කරන්නේ. දැන් මට මේක කරන්න එච්චර කැමැත්තක් නෑ. මම මේක අම්මයි තාත්තයටයි කියන කොට ඒ ගොල්ල්ලො කියන්නේ කොහොමහරි ඉංජිනේරුවෙක් වෙන්න කියලා. හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් ලු. අනේ...
  9. H

    http://www.elakiri.com/forum/showthread.php?t=1196356 :dull::dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1196356 :dull::dull:
  10. H

    ඔයගොල්ලොන්ගෙන් උපදෙසක් ඕනේ

    මේකත් හොඳ උත්තරයක්‌ .බොහොම ස්තූතියි
  11. H

    ඔයගොල්ලොන්ගෙන් උපදෙසක් ඕනේ

    උඹ හිතන තරං ලේසි නෑ ඔය engineering, එපා වෙනවා. :dull::dull: මහා කරුමයක් මේක !!!
  12. H

    ඔයගොල්ලොන්ගෙන් උපදෙසක් ඕනේ

    තව අවුරුදු තුනක් යන්න ඕනේ නේ ??
  13. H

    http://www.elakiri.com/forum/showthread.php?t=1196356

    http://www.elakiri.com/forum/showthread.php?t=1196356
  14. H

    http://www.elakiri.com/forum/showthread.php?t=1196356

    http://www.elakiri.com/forum/showthread.php?t=1196356
  15. H

    http://www.elakiri.com/forum/showthread.php?t=1196356

    http://www.elakiri.com/forum/showthread.php?t=1196356
  16. H

    ඔයගොල්ලොන්ගෙන් උපදෙසක් ඕනේ

    thank you !!!this advice was really helpful for me:D:D

    No contents