1. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    අන්න ඒ දේ වුනේ උබලා එක ලෙවේල් එක්ක හිටිය හින්දා. උඹලා එකට කැවෙි උඹේ කැම්පස් එකේ එහෙම හැදිලා තිබ්බ හින්දා. නැතුව උඹේ සල්ලි කාර යාළුවා කිවනමි මට උබලගේ කැම කන්න බැ මම කන්නනේ හිල්ටන් එකේ කැම විතරයි කියලා , උඹේ යාළුවාේ සෙට් එක ගැන උඹ අද ඔහොම කථාකරයිද?
  2. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    මචං මම ලංකාවෙන් පිට ප්‍රයිවට් කැමිපස් එකක ඩිග්‍රී එක් කරපු එකෙක්. ලංකාවෙි ප්‍රයිවට් කැමිපස් වලත් රජයේ කැමිපස් වලත් වුන්ට ලෙක්චර්ස් කරනවා.ඉල්ලුම අනුව. උඹ වගේ පටුවිදිහට ලොකේ දැක්ක කාලේ මාත් දුන්නේ ඔය ටොක්ස් තමා. එත් දැන් මම දකිනවා ඇත්ත. මගේම ගමේ වුන් මගේම එරියා එකේ උන්ට ගොඩයන්න පුළුවන් තැන ගැන...
  3. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    මචං උබ බලපන් දැන් නිදහස් අධ්‍යාපනය නැතිකරේ කාගෙද? කලිසම අදින්න එපා කියපු එකිටද? එහේම කියපු වුන් 10 දෙනාගෙද? මචං කැමිපස් එකේ සමහර නිති දාන්නේ සමානාත්ම තාව ඇතිකරන්න නේ. උබ එක දන්නවානේ, උඹේ බැජ් එකේ සල්ලි කාරයෙක්ගේ දරැවෝ රුපියල් 20000ක ඇදුම් ඇදන් එද්දි දුප්පත් උන් රුපියල් 200-250 ඇදුමක් ඇදන්...
  4. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    උඹේ ප්‍රශ්නෙට උඹම උත්තර දිලා බං.
  5. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    නවක වදය පනත යටතේ එකම අවුරැද්දේ උන්ව අත්අඩංගුවට ගන්න බැ . අන්න ඒක වැරදි? එක කොහොමද ?
  6. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    මචං මං පිලිගන්නවා ප්‍රයිවටි/රජයේ කියලා වෙනසක් නෑ. ටැලන්ට් එකයි වැදගත්. එත් මචං දැනට දුප්පත් එකෙකුට ගොඩ යන්න පුළුවන් එකම දේ මේ නිදහස් අධ්‍යාපනය. අපි ඉගෙනගෙන ඉවර වුනාට තව ගොඩාක් ඉන්නවා බලාන එන්න, මෙි විඩියෝ එකත් බලපන් , හිතපන් අන්න උන්වගේ එවුන් ගැන...
  7. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    උබට මං උත්තරයක් ලියලා තියනවා කලින්, කමක් නැ බලපන් මම කියන්නෑ මුං කරපු වැඩේ හරිම කියලා.එත් කැම්පස් එන්නේ යමක් තේරෙන වුනේ. වුන් දැනගන්න ඔනි තැනකට ගියාම එතනට අනුගත වෙන්න. වවුලගේ ගෙදර ගියොත් එල්ලිලා ඉන්න ඹනි. එකයි උගත්කම.
  8. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    උඹ නිකමටවත් ගොඩක් ඉන්න තැනකට උගන්න ගිහින් නැ නේ? මචං ගුරැවරැනට තියනවා සාධාචාරය කියලා දෙයක්. අන්න ඒක ඇතුලේ සමහර දේවල් පාළනය කරනවා, බයට නෙවේ
  9. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    මං කිවනේ මචං මං මේක සාධාරණිකරනය කරන්නැ. මං කියන්නේ මේකේ පිට්පස්සෙන් සිදුවෙන මර්ධනය / කප්පාදුව බලපන්, රජයේ විශ්ව විද්‍යාලවලින් එන උන්ව නොන්ඩි කරලා ප්‍රරිවට් කැම්පස් හොද්යි ඹනි කියලා, නිදහස් අධ්‍යාපනයට දෙන් කොටස් දේශපාලකයන්ට ගසාකන්න පුළුවන් දේකට ගන්න හදන ලොකු චිත්‍රේ බලපන්. මං විරැද්ධ අන්න එක්ට.
  10. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    නිතිය ඉදිරියේ වැරදි කියන දේවල් කීයක් සිනුකමිපිතව නොසලකා හරිනවද බං. උබම කියපන් මේක උසාවි කේස් එකක්ද ? පොලිසියේ හරි සමථ මණ්ඩලේට දාලා විසදන දෙයක්ද කියලා?
  11. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    මචං ඉස්කොලේ ගුරැවරැ සමහර නිතී කියාත්මක කරන්නේ ඉහල පංතිවල ලමයි හරහා මොකද සමහර දේවල් ගුරැවරැන් කියන්නෑ එක පාරම පහල පංතිවල ළමයිට.
  12. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    මේ රැග් එකක් නෙවෙි.අමානුෂික දේකුත් නෙවේ.ඒ වගේම අමාරැ දේකුත් නෙවේ. මම කියන්නෑ මුං කරපු වැඩේ හරිම කියලා.එත් කැම්පස් එන්නේ යමක් තේරෙන වුනේ. වුන් දැනගන්න ඔනි තැනකට ගියාම එතනට අනුගත වෙන්න. වවුලගේ ගෙදර ගියොත් එල්ලිලා ඉන්න ඹනි. එකයි උගත්කම. නැතුව එතන පාළනය වෙනස් කරන්න එක දවසෙන් හීන දැක්කොත් ජේවිපි එක...
  13. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    උබ ගැනමට දුකයි බං, තවපාරක් ඉස්කොලේ උබ ඇදපු දේ ගැන හිතපන්, උබට හොද උදාහරනයක් කියන්නම් , උඹෙි පුංචි මොලේන් වැඩක් ගන්න. එක ගැහැනු පාසක 9 පංතියක ගෑනු ළමයෙක් එක දවසක් වැරදිමෙන් කළුපාට බ්‍රා ඇදන් ආවිත් එක සුදු ඇදුමෙන් එලියට වෙනම පෙන්න අරන්. මේක හරියට ඒ පංතිවල හිට්වෙලා ගෑනු ළමයි කළුපාට බ්‍රා ඇදන් ආවා...
  14. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    උඹෙි පළවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නමි, උඹ ඉසිකෝලේ ගිහින් කරේ පොතේන් ඉගෙන් ගන්න එක් විතරද? එහෙනමි මචං උඹ කියපු එක හරි. ඔය රතුපාට ටික බැළුවම ,උබට මං මුකුත්ම කියන්න ඔනිද මංදා, කමක් නැ උඹත් මේකම දාන්නම් උඹම උත්තරයක් හිතපන් (උබට අක්කලා නංගිලා ඉන්නවා කියලා හිතනවා) උඹෙි ගෙදරට එනවා කෙල්ලෙක් එකි මිනි...
  15. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    උඹ හරි එත් නීතී දාන්න පුලුවන් සීමාවක් තියනවා,එතනින් එහාට එක පාළනය කරන්නේ උප සංස්කෘතියෙන්,උඹ බිග් මැච් වලදි දකින්නේ අනන උප සංස්කෘතිය.එක කඩන එවුන්ට නෙලන්නේ උන්ම නේද? උප සංස්කෘතියෙන් පාළනය වෙන දේවල්ම තමා ගොඩක් වෙලාවකට කාලෙකදි නීතී වෙන්නේ.
  16. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    උඹ ඉස්කෝලේ යනකොට උඹගේ ඉස්කෝලේ ලොකු වුන් කරන දේ නෙවෙිද කරේ? ශිෂ්‍ය නායක නායිකාවන්ට කලින් උඹෙි ඇදුම හැදුවෙි, උඹ ඉස්කෝලේන් එලියේ වල බහිද්දි උඹට සද්දේ දාලා අපේ ඉස්කොලේ උන් නොකරන දේවල් කියලා කිවෙි උඹෙි ඉස්කෝලේ උන් නෙවෙියිනමි මචන් උඹෙි ඉස්කොලේ ගැන කථා කරලා වැඩක් නෑ මචං. ඔවි උන්නෙවි පඩි දෙන්නේ එත්...
  17. sudu4u

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    mata me comment's balapuwahama hina wenawada adanawada kiyala hithanna ba machanla. ekko ubala jiwitheta school gihin na ,naththam job ekak karala na (wena rataka yana eka gana kathawa passe karamu) ubalama hithapalla, ubala school yana kale ubalata oni widihata giyanam ubalage iskole loku un...

    No contents