මමනමි ඔය නමෙි අගට දාන පටිටන් ගැනවත් උන්ගේ profile ගැනවත් වදවෙන් නෑ. මට වැදගත් මිනිස්සු මෙි සමාජේ ජිවත්වෙන්නේ කොහොම කියන එක, ඔය ඔක්කොම පටිටං එල්ලගත්ත උන් මාත් එකක ඉන්නවා, මං ඔය ඔකකොටම උගන්නනවා.
උගත් කමයි.බුද්ධිමත් කමයි ,නැණවත් කමයි කියන්නේ 3ක් මචං, ඔවා පටලවා ගත්තාම තමා මිනිස්සුන්ට හිනමානේ ඇවිත්...