මේකයි සහෝ කතන්දරේ පුතා වෙස් තිබ්බා එක video එක හැදුවා සමහර ඒවාගේ සබ්දේ තියනවා සමහර ඒවා සබ්දේ නැහැ එක නිසා මම dvd 11 data විදිහට ගහලා ඉල්ලා ගත්තා දැන් අවශ්‍ය ටික video කරගන්න ඕනේ නීරෝ ,VSDC FREE ,WONDERSHARE මේ ඔක්කොම බැලුවා සල්ලි ඉල්ලනවා උඹ දන්න USER FRIENDLY එකක් තියනවද වැඩෙට