හෙට මැච් එකේ ගහන 11 තෝරමුද බලන්න අපේ දැනීමත් එක්ක තරගයේ වීරයාත් මෙත් එක්කම නම් කරමු හරියට කරන අනුමානකරුට රේප් වත් දෙමු
1 තරංග
2 දිමුත්
3 මෙන්ඩිස්
4 චන්දිමාල්
5 මැතිව්ස්
6 දික්වැල්ල
7 ගුණරත්න
8 දිල්රුවන් /ලහිරු කුමාර
9 රංගන
10 ලක්මාල්
11 චමීර
තරගයේ වීරයා : රංගන හේරත්