1. shanerandi

    Narmadha Kiss

    බොගේ අම්මා එහෙම මේක දැක්කා නම් උඹට හොදටම තලාවි අවජාතකයා කියලා. :lol:
  2. shanerandi

    Narmadha Kiss

    කවුද මේ?
  3. shanerandi

    දඬු ලේන්නු

    rules only for law books. this is wonder of Asia.
  4. shanerandi

    දඬු ලේන්නු

    අම්මගෙන් පැටව් හොරකම් කරන්න නම් එපා. අතරමංවෙලා හරි, බිම වැටිලා හරි, භාරකරුවෙක් නැති එකෙක් :lol: හරි හිටියොත් මට දියන් මචං.
  5. shanerandi

    ෆන් එකක් ගන්න යනව නම් සුපිරිම place එක

    තං මිරිකන්නත් ඔට්ටුයි. :lol:
  6. shanerandi

    UK ltte හොදට කාලා

    එළ... එළ... දැක්කාමත් සංතෝසයි. ජය වේවා!!!
  7. shanerandi

    දඬු ලේන්නු

    තහනම් කිව්වට එච්චර දරුණු නෑ...
  8. shanerandi

    දඬු ලේන්නු

    තහනම් නම් තමයි ඒ වුණාට පොඩි ඇපයක් තියෙනවා. :yes:
  9. shanerandi

    Girawek awa ban ape gedatta

    මේ බජිරිගාර්ඩ් කෙනෙක් නෙ බං. ඕකුන්ට හොයාගෙන කාලා පුරුදු නෑ. බ්‍රොයිලර්ලා වගේ තමයි. කොහොම හරි කූඩුවෙන් පනින්න ඇති. පව් බං. කන්න ටිකක් දියන්. බඩඉරිඟු, බජිරි වගේ දේවල් තමයි ඔය කුරුල්ලො කන්නෙ. උඹට ඔච්චරම ආස හිතුණා නම් ජෝඩුවක් ගනින්. වැඩි ගාණක් නෑ රු. 700ක් විතර වේවි වැඩිම වුණොත්.
  10. shanerandi

    දඬු ලේන්නු

    මම ගිය සතියේ ගියා මාතලේ. ඒ ගෙදර ඉන්නවා ලස්සන දඬු ලේන් පැටව් දෙන්නෙක්. දැක්කාම ආස හිතුණා. උන් මාර ෆ්‍රෙන්ඩ්ලි. ඔහෙ පාඩුවෙ සෙල්ලම් කර කර ගෙදර එවුන් එක්ක ඉන්නවා. මචංලා සාධාරණ මිලකට දඬු ලේන් පැටියෙක් හොයලා දීපල්ලා. එළකිරියෙත් ඉන්නවනෙ ලංකාව පුරාම අපේ සෙට් එක. කවුරු හරි දන්න එකෙක් ඉන්නවා නම් මට මේ...
  11. shanerandi

    රජ_සැප_විඳින_මියෝ

    අපේ පූසා ගෙනිහින් දැම්ම නම් මුන්ගෙ දේවාලෙට දවස් තුන හතරක් ඇතුළත මුන්ගෙ සේරම දෙවියො ටික කලා දාවි.
  12. shanerandi

    නිරුවත් පාපැදි සවාරිය (හිච්චි එවුන්ට නොව&#3546

    they need to show us their පොල් වලු & තැඹිලි ගෙඩි.

    No contents