රජ_සැප_විඳින_මියෝ

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
අපේ පූසා ගෙනිහින් දැම්ම නම් මුන්ගෙ දේවාලෙට දවස් තුන හතරක් ඇතුළත මුන්ගෙ සේරම දෙවියො ටික කලා දාවි.
cat-rat-o.gif
 

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මුන් මීයන්ටත් වඳිනවා:lol::lol::lol:. බලපන්කො මෙච්චර දියුණු ලෝකේ තියන මිත්‍යා අදහස් වල තරම?
    තෑන්ක්ස් මචන්. :D
    Rep added !!

    (අය්යෝ බන් වටේ ගිහින් එන්නලුනේ?) :frown:
     
    Last edited:

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවෙයි නේ.
    ඉන්දියාවේ ඉන්න තරමක් ඉන්නේ පිස්සො නේ